TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මං දන්නා තරමින් දුටුගැමුණු රජතුමා breast feeding කරෙත් නෑ :lol:
    බලපන්කො මර්වින්ගෙ කුක්කු :eek:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේ චිත්‍රපටයේ කාලය හරහා ගමන් කිරීමත් තියෙනවලු , දන්න විදියට
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මූ දුටු ගැමුණු නෙවේ අදින්න පුබ්බක...! තූ,,, මල පෙරේතයා
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    යකෝ ලංකාව කියන්නෙ දියුණු රටක්.... අපේ කොල්ලො කණ්ණාඩි දැම්මෙ සුද්දා වැද්දා කාලෙ හරිද..... :lol:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කවුද මෙතන දුටුගැමුනුට ඉන්නේ? මර්වින් සිල්වාද?