Faiverr ඉන්දියන් එකෙක් එක්ක අත්දැකීම. 😃😃😃

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,297
    21,272
    113
    කොහොමත් සුපුරුදු පරිදි ඉන්දියන් බංගලි සහ පක්කො එක්ක තියෙන්නෙ හොද අත්දැකීම් නෙමෙයි. ඉතින් මුන් එකෙක් මැසෙජ් කර ගමන් හෙන පරිස්සමෙන් ගනුදෙනු කරන්නෙ.

    මාසෙකට විතර කලින් මෙහෙම එකෙක් මැසෙජ් කරා ඉලස්ට්‍රේශන් වගයක් කරගන්න. පොඩි වැඩක් ඒත් ඒක ලොකුවට පේනවා මොකද එක ඉලස්ට්‍රේශන් එකේ චූටි චූටි වෙනස් කම් එක්ක තැන් කීපයකට ඇඩ් වෙනවා. නෝමල් එකෙක්ට $10 කට $15 කට කරන වැඩක් ඒත් මන් කොහොමත් පුරුද්දක් විදියට උඩ කියපු උන්ට ගාන ඩබල් කරල තමයි කියන්නෙ.
    කෝම හරි මන් මූට $35 ක් කිව්වා දවස් 4න් ඩිලිවරි කරන්න. මූ කිව්ව නෑ දවස් 3න් ඕන කියල. මන් බෑම කිව්වා. දවස් 3න් ඩිලිවරි කරනව නම් $15 ක් ඇඩ් වෙනව කිව්ව. මූ සයිලන්ට් උනා සතියක් විතර. ආයෙත් ඇවිත් අහනවා දැන් කරන්න පුලුවන්ද කියලා. 😂😂😂 මන් කිව්ව දවස් 4 න් පුලුවන් කියල. 😂😂 ආයෙත් සයිලන්ට් වෙලා ඉදලා මූ ආයෙත් දවසක් කතා කලා. මන් ඇහුව තාම ඕක කරගත්තෙ නැද්ද කියල. එදා ඇක්සෙප්ට් කරානම් දැන් ඩිලිවරිත් කරල කියල. 🤐🤐🤐 මූ ආයෙත් අහනවා දවස් තුනෙන් කරන්න මන් බෑම කිව්වා ඊට පස්සෙ මූ දවස් 4ට ඔකේ උනා. මූ ඊට පස්සෙ වැඩ ඉලස්ට්‍රේශන් එක්ක යන ටෙක්ස්ට් වගයක් දැම්මා මූට A4 තනි පැත්තක ෆිට් වෙන්න ඕනලු ඔක්කොම. එතනම a4 තුනක විතර ටෙක්ස්ට්. මන් කිව්ව පුලුවන් හැබැයි ටෙක්ස්ට් සයිස් එක පොඩි වෙයි කියල. මූ කියනවා ටෙක්ස්ට්ටව් වලින් ඕනම ටික විතරක් දාන්න කියල. 🤐🤐🤐
    .මන් කිව්ව ඒක මට තීරනේ කරන්න බෑ උබ මට සමරයිස් කරල දියන් මන් දාන්නම් කියල. ඌ ඊට පස්සෙ ගියා සමරයිස් කරන් එන්නම් කියල දව දවා දෙකතුනක් සයිලන්ට් උනා. 😂😂😂

    ආයෙත් ඇවිත් වැඩේ දුන්නා පොඩි පොඩි ටිකක් අයින් කරලා. කෝකටත් මට මූ ශුවර් නැති නිසා මන් ඕඩර් එක ගත්තෙ අලුත්ම ගිග් එකකට. මූ ඕඩර් කර දවසෙ ඉදන් අහනව මොකද වෙන්නෙ මොකද ව්ව්න්නෙ කියල. 😃😃 අන්තිම දවසෙ ඔක්කොම හදල දැම්මා.

    ඊට පස්සෙ මූ කියපි මන් ඉලස්ට්‍රේශන් කරල නෑ ඔක්කොම උගේ පොටෝ යූස් කරල කියල. මන් කිව්ව ඔප්පු කරපන් කියල. මන් කිව්ව ඔක්කොම හයි කොලිටි ඉලස්ට්‍රේශන් තියෙන්නෙ කියපන් මොකක්ද පොටෝ එකක් මන් යූස් කරල තියෙන්නෙ කියල. මූ රිවිශන් රික්වෙස්ට් කරා ඒත් චේන්ජ් කරන්න ඕන මොනාද කියල කිව්වෙ නෑ. මන් කිව්ව මට රිවිශන් ටික කියපන් නැත්තං මන් සේම් ෆයිල්ස් ආයෙ ඩිලිවර් කරනව කියල. මන් මූට සෝස් ෆයිල් එකත් දාන්න ඕන ඒත් මන් ඩිලිවර් කරේ සෝස් එකටත් pdf එකක් සතා ශුවර් නැති නිසා.

    කෝම හරි මායි මූයි ආගිව් කරලා ඕඩර් එකට තව දවස් තුනක් ඇඩ් කරගත්තා මූට රිවිශන් සබ්මිට් කරන්න. මූ දවසකට පස්සෙ ඇවිත් කියනවා ඌට ඕන ඉලස්ට්‍රේශන් නෙමෙයි රියල් පොටෝ දාල කියල පොටෝ වගයකුත් සබ්මිට් කරා. ඊට පස්සෙ මූ කියපි එවපු ටෙක්ස්ට් ටික කොපි පේස්ට් කරන්න එපාලු මට ආයෙත් ටයිප් කරපන්ලු. මට හා කියල කොපි පේස්ට් කරන්න තිබ්බා ඒත් මන් කිව්ව ඒක කරන්න බෑ ටයිපින් වලට කොස්ට් කරල නෑ උබට ඕන්නම් ටයිප් කරල දෙන්නම් ගානක් ඇඩ් වෙනව කියල. 😂😂😂 කෝම හරි පොටෝ වලින් හදල දුන්නා ඩිලිවරි කරා. රිවිශන් රික්වෙස්ට් කරා මඑත් මොකුත් චේන්ජස් නෑ වැල් බයිලා ගහලා මාත් ඩිසයිනර් කෙනෙක් උබ හැම එකටම සල්ලිම ඉල්ලනවා සමරයිස් කරන්න බෑ ටයිප් කරන්න බෑ අනම් මනම්. 🤐🤐🤐 මන් කිව්ව උබට එපා නම් උබත් ඩිසයිනර් කෙනෙක් නම් උබම කරගනින්. ඕඩර් එක කැන්සල් කරපන් කියල. මූ සද්ද නෑ ඕඩර් එක රිවිශන් ස්ටේට් එකේ. මන් ආයෙත් ඩිලිවරි කරා. jpg එකක් ෆයිල් එක්ස්ටෙන්ශන් එක AI කියල වෙනස් කරලා සෝස් ෆයිල් එක විදියට දැම්මා. දාල 😂😂 දාල රිවිශන් ඉල්ලපු ගමන් කැන්සල් කරන්න රික්වෙස්ට් එකක් දැම්මා. දඹයා ඇක්සෙප්ට් කරල තිබ්බා ඊට පස්සෙ. වෙන එකෙක් නම් රිවිශන් කීයක් හරි කරලා ගොඩ දාල දෙනවා මුන් එන්නෙ අරින්නමයි. අලුත් ගිග් එකකට ගත්තු නිසා මට ලොකු කේස් එකක් නෑ. ප්‍රොෆයිල් එකේ කම්ප්ලීශන් රේට් එක ටිකක බැස්සා ඒකටත් CS කන්ටෑක්ට් කලොත් හදාගන්න පුලුවන් වෙයි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    ජරා ඩයල් ඉන්නෙ බන්, ඕකුන් මේහෙ hotels වලට ඇවිත් රූම් එකට කෑම එක ගෙන්න ගෙන කෙස් කොටයක් හරි දාලා කේස් අදිනවලු. සල්ලි දෙන්න බෑ කියලා. පෙලක් උන් වැලිත් දානවලු, කීයටවත් එහෙම කෑම දෙන්නෙ නෑනෙ බන්. මුන්ට එවිඩන්ස් නැති නිසා මුනුත් කොරලු බන්... මාර ඩයල් ඉන්නෙ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උන් උබලට message දාන්නෙම rating කන්න

    Reply කරේ නැතත් response rate එකට හරි කෙල වෙනවනේ
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Apoo ochara amaruda.bn fiveer eka inna awun ekka wada karnna matata asawak.awa et mewa ahuwama.epa wenwa
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඉන්දියන් උන් ඉන්නවා හොඳ උන්. මට අන්තිමට සෙට් උනා එකත් එළම පොරක්. උගේ පොඩි අවූලකට තිබ්බේ ඌට zoom ම තමා. ඌට මන් වෙන මොන විදිහක් කීවොත් හරියන්නේ නෑ. මටත් ඉතින් අවුලක් නෑ. සරලව දුන්නහම ඌ වැඩේ ගොඩ දාගත්තා.
    අන්තිම එක pak කෙක්. ඌ මාව ආද උදේ rating කරලා msg එකක් දාලා තිබ්බා ඌට හොඳ review එකක් දෙන්න ලු උත් 5 stars දුන්නා කියලා. :lol: :lol:

    ඔයිට වාඩ කැරිම ඩයල් ඉන්නවා US වල.
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    ජරා ඩයල් ඉන්නෙ බන්, ඕකුන් මේහෙ hotels වලට ඇවිත් රූම් එකට කෑම එක ගෙන්න ගෙන කෙස් කොටයක් හරි දාලා කේස් අදිනවලු. සල්ලි දෙන්න බෑ කියලා. පෙලක් උන් වැලිත් දානවලු, කීයටවත් එහෙම කෑම දෙන්නෙ නෑනෙ බන්. මුන්ට එවිඩන්ස් නැති නිසා මුනුත් කොරලු බන්... මාර ඩයල් ඉන්නෙ
    apo owage scene thiyanawa hotel wala Indain ewn nam goo 70i sakkili jathiyak okun
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,223
    113
    එකමත් එක රටක
    ඉන්දියාවේ උන් එන්නෙම නෑ මගේ නම්.. ගාන උස්සපන් පුලුවන් නම්.. නසරානි උන් නැතුව වියදම් කරන්න පුලුවන් ඇත්තටම වැඩේ කරගන්න ඕන උන් විතරයි සෙට් වෙන්නේ.. :rolleyes:
     
    • Like
    Reactions: pathaleiretta

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Faiverr??? clients ලත් එක්ක ගොන් ආගියුමන්ට් වලට ගිහින් චොර රිවීව් එකක් දුන්නම අඬපන් ආයෙ.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,297
    21,272
    113
    Faiverr??? clients ලත් එක්ක ගොන් ආගියුමන්ට් වලට ගිහින් චොර රිවීව් එකක් දුන්නම අඬපන් ආයෙ.
    සින්ග්ලිශ් එක්ක ඉන්ග්ලිශ් ටයිප් කරද්දි වැරදුනා. රිවීව් චොර එකක් ගන්නෙ නැතුව කැන්සල් එකට ගියේ ඒකයි බන්. කැණ්සල් එකට ගිය එකෙන් ඌටත් වැඩක් නෑ මටත් වැඩක් නෑ හැබැයි මන් ටිකක් බේරුනා චොර රිවීව් එකකට ගියානම් මට වැඩක් නෑ උගේ වැඩේ ගොඩ. :baffled: :baffled: :baffled:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සින්ග්ලිශ් එක්ක ඉන්ග්ලිශ් ටයිප් කරද්දි වැරදුනා. රිවීව් චොර එකක් ගන්නෙ නැතුව කැන්සල් එකට ගියේ ඒකයි බන්. කැණ්සල් එකට ගිය එකෙන් ඌටත් වැඩක් නෑ මටත් වැඩක් නෑ හැබැයි මන් ටිකක් බේරුනා චොර රිවීව් එකකට ගියානම් මට වැඩක් නෑ උගේ වැඩේ ගොඩ. :baffled: :baffled: :baffled:

    client ta pissu wagey nam cancel karaganna eka angata saniipayi.
     
    • Like
    Reactions: pathaleiretta

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    pakko ඉන්නවා ජරම යක්කු ඔකුන්ගේ වැඩ නම් ගන්නම හොද නැ. අමු හිගන්නු ලොබ කුණු හැත්ත
     
    • Like
    Reactions: pathaleiretta