අපි හැමෝගෙම ලියන විදියක් තියෙනවා..
කොමා use කරන විදිය
. තියෙන විදිය
රගපාන චරිතය
ඔය වගේ දේවල් එක්ක ගොඩක් account පේනවා කලින් ඒවා එක්ක...
@Roxxy2K
මුගෙන් අහපන්..උ දන්නවා හොදට account ගැන, බාෂාව ලියන විදිය ගැන
මගේ ඒවා ඔක්කොම වගේ ලියනකොට උදාහරණ තියනවා. "දැන්" කියන වචනේ පාවිච්චි කරනවා.. ගොඩක් වෙලාවට මම විතරයි හැම වාක්යක්ම ඉවර වෙලා ෆුල්ස්ටොප් දෙකක් තියන්නේ..me kathawa hri bn matath me wage accounts note wela tynwa godak
oya thiyenne u mata senal kiyapuwa u danna ekak na bn u hama ekatama oka kiyanawa @Roxxy2K
මගේ ඒවා ඔක්කොම වගේ ලියනකොට උදාහරණ තියනවා. "දැන්" කියන වචනේ පාවිච්චි කරනවා.. ගොඩක් වෙලාවට මම විතරයි හැම වාක්යක්ම ඉවර වෙලා ෆුල්ස්ටොප් දෙකක් තියන්නේ..
මේකේ කිඹුලට ෆේක් එකක් තිබ්බා දරුණු, අර සර්ජරියක් වීඩියෝ කරන්න ගිහින් ඇසිස්ටන්ට් නර්ස් එක්ස්පොස් උන එක මතකද? එදා දතා පිස්සුවෙන් වගේ ඒ ෆේක් එක දිෆෙන්ඩ් කරන්න.. ඇත්තටම මිනිහට එදා අවුල් ගියා. ඇමසිනා තමා මට මතක හැටියට් ඕක චාටර්ම කලේ.ow bn godak ayata awenika wechcha stle ekak tynwane ethakota mattu wnwa
මේකේ කිඹුලට ෆේක් එකක් තිබ්බා දරුණු, අර සර්ජරියක් වීඩියෝ කරන්න ගිහින් ඇසිස්ටන්ට් නර්ස් එක්ස්පොස් උන එක මතකද? එදා දතා පිස්සුවෙන් වගේ ඒ ෆේක් එක දිෆෙන්ඩ් කරන්න.. ඇත්තටම මිනිහට එදා අවුල් ගියා. ඇමසිනා තමා මට මතක හැටියට් ඕක චාටර්ම කලේ.



ලොක්ක අපිට කියන්නෙ නැතුව තනියම හිනාවෙවී බලං ඉන්න ෆේක් නාඩගන් කොච්චර ඇද්දකිඹුලා නැහැනේ දැන්. එක නිසා උ නැති තැන කතා කරන්න හොද නැති නිසා පුංචියට දැම්මේ.. කිඹුලා මොනවා උනත් එල කොල්ලෙක්.hammatasiri ema da bn owa oya wage seen wenwa bn me font eka loku krpn kywanna gymaa amrui![]()
කිඹුලා නැහැනේ දැන්. එක නිසා උ නැති තැන කතා කරන්න හොද නැති නිසා පුංචියට දැම්මේ.. කිඹුලා මොනවා උනත් එල කොල්ලෙක්.
ubata nan mara experience ekak thiyenne account handle karalamaකිඹුලා නැහැනේ දැන්. එක නිසා උ නැති තැන කතා කරන්න හොද නැති නිසා පුංචියට දැම්මේ.. කිඹුලා මොනවා උනත් එල කොල්ලෙක්.

දැන් ටච් එකේ නෑ බං.අපි හැමෝගෙම ලියන විදියක් තියෙනවා..
කොමා use කරන විදිය
. තියෙන විදිය
රගපාන චරිතය
ඔය වගේ දේවල් එක්ක ගොඩක් account පේනවා කලින් ඒවා එක්ක...
@Roxxy2K
මුගෙන් අහපන්..උ දන්නවා හොදට account ගැන, බාෂාව ලියන විදිය ගැන
ආ සෞඛ්‍ය සේවකයා, අද බෝතලයක් ගහන්නේ නැද්දදැන් ටච් එකේ නෑ බං.
ඉස්සර නම් ෆේක් හොයා ගන්න පුලුවන් එකෙක් ඇවිත් දෙපැත්ත වගේ වැනෙද්දි. දැන් වැඩිය මේකේ ඉන්න වෙලාවක් නෑ. හිටියත් ඔලුවේ රෙස්පොන්සිබිලිටීස් පිරිලා.
දැන් අපේ කාලේ ඉවරයි. අපි නාකියි.
අද on call බන්.ආ සෞඛ්‍ය සේවකයා, අද බෝතලයක් ගහන්නේ නැද්ද
Mokakda bn use karana vpn eka?
මගේ පට්ටම අකවුන්ට් Screw SL එක. මම ම එක්ස්පොස් කරනකන් මේකේ එකම එකයි දැනගෙන හිටියේ... ඌ පිඇම් එකක් ගහලා ඇහුවා.
------ Post added on May 30, 2021 at 1:56 PM
