Fake අල්ලන්නේ කොහොමද

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Oh.. That sweet times...

    why ? I am also on surshark but why are you on a vpn? I do location changing to enjoy us based content serving from media sites.
    සම්පත්ට වෙච්ච දේ මට නොවුනේ කොහොම කියලද උබ හිතන්නේ?


    https://elakiri.com/threads/ලංකාවේදී-මම-ඉන්ටනෙට්-ආපු-හැටි.1903283/
    ------ Post added on May 30, 2021 at 6:49 PM
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Oh.. That sweet times...


    සම්පත්ට වෙච්ච දේ මට නොවුනේ කොහොම කියලද උබ හිතන්නේ?
    ------ Post added on May 30, 2021 at 6:49 PM
    Cow Da sampath ? Mokadda una Owla ?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පරීක්ෂණය:
    Fake id එක තියන එකාගෙ කලිසම පාත් කරනව,
    Real ID කෙනාගේ ත් පහත් කරනව.

    නිරීක්ෂණය:
    පුකේ ලප තියනවාද කියලා නිරීක්ෂනය කරනව.

    නිගමනය:
    දෙන්නා ගෙ ලප කැළල් සමානයි නම් fake කියලා නිගමනය කරනවා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    පරීක්ෂණය:
    Fake id එක තියන එකාගෙ කලිසම පාත් කරනව,
    Real ID කෙනාගේ ත් පහත් කරනව.

    නිරීක්ෂණය:
    පුකේ ලප තියනවාද කියලා නිරීක්ෂනය කරනව.

    නිගමනය:
    දෙන්නා ගෙ ලප කැළල් සමානයි නම් fake කියලා නිගමනය කරනවා.
    ඒ විතරක් මදි.
    එක්කෝ දෙන්නම සයිනොෆාම්. නැත්තම් දෙන්නම මොඩර්නා ගහලා තියෙන්ඩත් ඕනි.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Ah emios hitiye Rage_guy neda. Mta petaluna.
    උබ ගාව එලකිරියෙ බුද්ධි තොරතුරු ගබඩාවක්ම තියෙනවනේ
    😂😂😂 දැන් නෑ බං. දැන් ඔලුවේ රෙස්පොන්සිබිලිටීස් වැඩියි. ඔව්වා බලන්න වෙලාවක් නෑ



    අනාථයා එක ඩිලීට් කළා නේද ඇඩ්මින්
    ------ Post added on May 30, 2021 at 5:01 PM
    ඒ ත්‍රෙඩ් එකත් මිසින් ඇති එහෙනම්.

    උඹට එකෙක් සල්ලිත් දැම්මා නේද.?
    ------ Post added on May 30, 2021 at 8:33 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    දැන් උදාහරණක් විදියට මේ fake account 03 පොදු සාදක බලපන්

    උ developer කෙනෙක්...ඉතින් උගේ real ගතිය එලියට එනවා...

    උ 03න්ම PHP/Laravel/CodeIgniter ගැන කියවන්න යනවා..අනික 03 username යන්නේ pattern එකකට...

    03නෙම යන්නේ උගේ දුක,කන්දොස්කිරියාව,තව අනුන්ගේ car, දියණුව ගැන...හුල්ලන එක කරන්නේ...

    දැන් ඕකට උන ගැනෙන්නේ මුගේ මේ account 03 ඇරෙන්න කලින් ඒවගේ විස්තර ටිකක් එක්ක සම්පත් සහ ඊයේ මු expose කර එකාට යැව්වා දවසට..

    මොකද මුගේ විස්තර තියෙන මුව දන්න account දෙකක් තියෙනවා පරණ...මු හීනෙකින්වත් හිතුවේ නැහැ ඒ account 2 අහු වේවි කියලා....කොහෙද හරකා වගේ ඒවගෙනුත් php ප්‍රශ්න ඇහුවා කියලා අමතක වෙනවනේ මුට...

    මට මැවිලා පේනවා සම්පතා මුට තඩි බාන හැටි :rofl:

    මෙන්න උගෙ flagship account එක :P

    ....removed
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • ෆේක් හදාන ට්‍රෙන්ඩ් වෙන උන් දිහා බලලා ෆේක් එකක් හදන්න හිතපු මම :unsure: 🥴 👇

    hqdefault.jpg
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    fake allanna hariyatama danne erozan , 2osama, pukjosh

    okunta thread wala digata harahata oluwa ussanna beri wenna wdinakota anna a welawata thread eke inna kattiyama penne fake widiyata
     
    • Haha
    Reactions: dilann