මන් දැක්කා දැන් ටික දවසක ඉඳන් මෙ අළුතෙන් හදාගත්ත එකවුන්ට්ස් වගයකින් සිංහල ජාතිය ,බුද්ධාගමට විවිධ අන්දමින් හැල්ලුවට ලක්කරන එහෙමත් නැත්තම් එව්වාට පහර දෙන්න උත්සහකරන ත්‍රෙඩ් සහ පොස්ට්ස් වැටෙනවා .
මන් අන්තවාදී වෙනවා නෙමෙ එත් මේ ගැන මෙකෙ ඉන්න එවුන් සහ වගකිව යුතු අය කිසි ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තෙ ඇයි ?
මන් අන්තවාදී වෙනවා නෙමෙ එත් මේ ගැන මෙකෙ ඉන්න එවුන් සහ වගකිව යුතු අය කිසි ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තෙ ඇයි ?

ඒකනේ මචං.. ඕවා පාර පස්සේ බැන බැන වැරදි නිවැරදි කරන්න යද්දී උන් නිකන්ම සාර්ථකයි
ඒ නිසා ඒ වගේ දේවල් වලට attention එකක් දෙන්නේ නැතුව මගහරින්න පුරුදු වුනානම් නිකන්ම අර වඩේ කතාව වගේම වෙනවා
ජය..!