Fake එකවුන්ට්ස්

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මන් දැක්කා දැන් ටික දවසක ඉඳන් මෙ අළුතෙන් හදාගත්ත එකවුන්ට්ස් වගයකින් සිංහල ජාතිය ,බුද්ධාගමට විවිධ අන්දමින් හැල්ලුවට ලක්කරන එහෙමත් නැත්තම් එව්වාට පහර දෙන්න උත්සහකරන ත්‍රෙඩ් සහ පොස්ට්ස් වැටෙනවා .

    මන් අන්තවාදී වෙනවා නෙමෙ එත් මේ ගැන මෙකෙ ඉන්න එවුන් සහ වගකිව යුතු අය කිසි ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තෙ ඇයි ?

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    owa karanna gov related funds dena set ekak innawane unge campaign wenna athi

    ara political campaign karana profile wagayak paid ewa kiyala member kenek kiyala thibba
    Rep kapuwata Rep adu wenne nathi Back date karala hadapu profiles
    e wage profile set ekak ei issarahata kohomath sinhala baudda set ekata gahanna

    suddage kale kuruse gahagena idala sudda giyama dharma chakkare ella gaththu set ekakne rata geniyanne. Lagadima okun kona kapagena muslim wenawa okunta jathiya/ agamath business ekak witharayi
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක ඉතින් කොයි කාලෙක ඉදන් මේකේ වෙන දෙයක්ද බන්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් මම දෙයක් කියන්නද ?
    මෙහෙම හිතපන්, මනුස්සයෙක් පාර අයිනේ වඩේ විකුනනවා කියල...හැබැයි කිසි කෙනෙක් ගන්නේ නෑ. දෙවෙනි දවසෙත් කිසි කෙනෙක් ගන්නේ නෑ. ඔහොම තුන, හතර, සතියක් විතර මේ මනුස්සය කව්රුත් ගන්නේ නැත්තම් මෙහෙම පාරේ වඩේ විකුනයිද? නෑනේ.
    ඔය වගේ ෆේක් එකවුන්ට්ස් වලින් ඔහොම දෙයක් කරනවා කියල දැක්කොත් හොඳම දේ ඒක මගෑරපන්. කමෙන්ට් කරන්නවත්, bump කරන්නවත්, quote කරන්නවත් එපා.ත්‍රෙඩ් එකේ කිසි කෙනෙක් කමෙන්ට්, රිප්ලයි, බම්ප් කරන්නේ නැත්තම් ඉබේම එව්වා නැති වෙනවා නේ.
    Just ignore it
     
    • Like
    Reactions: tha123

    ඕක ඉතින් මේ කපේට මේ ෆෝරම් එකේ නම් සිද්ධ වෙන්නේ නෑ
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මචන් මම දෙයක් කියන්නද ?
    මෙහෙම හිතපන්, මනුස්සයෙක් පාර අයිනේ වඩේ විකුනනවා කියල...හැබැයි කිසි කෙනෙක් ගන්නේ නෑ. දෙවෙනි දවසෙත් කිසි කෙනෙක් ගන්නේ නෑ. ඔහොම තුන, හතර, සතියක් විතර මේ මනුස්සය කව්රුත් ගන්නේ නැත්තම් මෙහෙම පාරේ වඩේ විකුනයිද? නෑනේ.
    ඔය වගේ ෆේක් එකවුන්ට්ස් වලින් ඔහොම දෙයක් කරනවා කියල දැක්කොත් හොඳම දේ ඒක මගෑරපන්. කමෙන්ට් කරන්නවත්, bump කරන්නවත්, quote කරන්නවත් එපා.ත්‍රෙඩ් එකේ කිසි කෙනෙක් කමෙන්ට්, රිප්ලයි, බම්ප් කරන්නේ නැත්තම් ඉබේම එව්වා නැති වෙනවා නේ.
    Just ignore it

    :yes::yes::yes::yes:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මචන් මම දෙයක් කියන්නද ?
    මෙහෙම හිතපන්, මනුස්සයෙක් පාර අයිනේ වඩේ විකුනනවා කියල...හැබැයි කිසි කෙනෙක් ගන්නේ නෑ. දෙවෙනි දවසෙත් කිසි කෙනෙක් ගන්නේ නෑ. ඔහොම තුන, හතර, සතියක් විතර මේ මනුස්සය කව්රුත් ගන්නේ නැත්තම් මෙහෙම පාරේ වඩේ විකුනයිද? නෑනේ.
    ඔය වගේ ෆේක් එකවුන්ට්ස් වලින් ඔහොම දෙයක් කරනවා කියල දැක්කොත් හොඳම දේ ඒක මගෑරපන්. කමෙන්ට් කරන්නවත්, bump කරන්නවත්, quote කරන්නවත් එපා.ත්‍රෙඩ් එකේ කිසි කෙනෙක් කමෙන්ට්, රිප්ලයි, බම්ප් කරන්නේ නැත්තම් ඉබේම එව්වා නැති වෙනවා නේ.
    Just ignore it

    :yes::yes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මචන් මම දෙයක් කියන්නද ?
    මෙහෙම හිතපන්, මනුස්සයෙක් පාර අයිනේ වඩේ විකුනනවා කියල...හැබැයි කිසි කෙනෙක් ගන්නේ නෑ. දෙවෙනි දවසෙත් කිසි කෙනෙක් ගන්නේ නෑ. ඔහොම තුන, හතර, සතියක් විතර මේ මනුස්සය කව්රුත් ගන්නේ නැත්තම් මෙහෙම පාරේ වඩේ විකුනයිද? නෑනේ.
    ඔය වගේ ෆේක් එකවුන්ට්ස් වලින් ඔහොම දෙයක් කරනවා කියල දැක්කොත් හොඳම දේ ඒක මගෑරපන්. කමෙන්ට් කරන්නවත්, bump කරන්නවත්, quote කරන්නවත් එපා.ත්‍රෙඩ් එකේ කිසි කෙනෙක් කමෙන්ට්, රිප්ලයි, බම්ප් කරන්නේ නැත්තම් ඉබේම එව්වා නැති වෙනවා නේ.
    Just ignore it

    ඔව් බන්, මටත් තේරුනා..ඒක තමා සුදුසුම විදිය..Noted.
    11.gif
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    ඔය වගේ ෆේක් එකවුන්ට්ස් වලින් ඔහොම දෙයක් කරනවා කියල දැක්කොත් හොඳම දේ ඒක මගෑරපන්. කමෙන්ට් කරන්නවත්, bump කරන්නවත්, quote කරන්නවත් එපා.ත්‍රෙඩ් එකේ කිසි කෙනෙක් කමෙන්ට්, රිප්ලයි, බම්ප් කරන්නේ නැත්තම් ඉබේම එව්වා නැති වෙනවා නේ.
    Just ignore it

    :yes::yes::love: ඒකනේ මචං.. ඕවා පාර පස්සේ බැන බැන වැරදි නිවැරදි කරන්න යද්දී උන් නිකන්ම සාර්ථකයි :rolleyes: ඒ නිසා ඒ වගේ දේවල් වලට attention එකක් දෙන්නේ නැතුව මගහරින්න පුරුදු වුනානම් නිකන්ම අර වඩේ කතාව වගේම වෙනවා :yes:;) ජය..!
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මචන් මම දෙයක් කියන්නද ?
    මෙහෙම හිතපන්, මනුස්සයෙක් පාර අයිනේ වඩේ විකුනනවා කියල...හැබැයි කිසි කෙනෙක් ගන්නේ නෑ. දෙවෙනි දවසෙත් කිසි කෙනෙක් ගන්නේ නෑ. ඔහොම තුන, හතර, සතියක් විතර මේ මනුස්සය කව්රුත් ගන්නේ නැත්තම් මෙහෙම පාරේ වඩේ විකුනයිද? නෑනේ.
    ඔය වගේ ෆේක් එකවුන්ට්ස් වලින් ඔහොම දෙයක් කරනවා කියල දැක්කොත් හොඳම දේ ඒක මගෑරපන්. කමෙන්ට් කරන්නවත්, bump කරන්නවත්, quote කරන්නවත් එපා.ත්‍රෙඩ් එකේ කිසි කෙනෙක් කමෙන්ට්, රිප්ලයි, බම්ප් කරන්නේ නැත්තම් ඉබේම එව්වා නැති වෙනවා නේ.
    Just ignore it

    agree:yes::yes:

    හැබැයි practically ඕක වෙන්නේ නැහැ සහෝ..:(
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මචන් මම දෙයක් කියන්නද ?
    මෙහෙම හිතපන්, මනුස්සයෙක් පාර අයිනේ වඩේ විකුනනවා කියල...හැබැයි කිසි කෙනෙක් ගන්නේ නෑ. දෙවෙනි දවසෙත් කිසි කෙනෙක් ගන්නේ නෑ. ඔහොම තුන, හතර, සතියක් විතර මේ මනුස්සය කව්රුත් ගන්නේ නැත්තම් මෙහෙම පාරේ වඩේ විකුනයිද? නෑනේ.
    ඔය වගේ ෆේක් එකවුන්ට්ස් වලින් ඔහොම දෙයක් කරනවා කියල දැක්කොත් හොඳම දේ ඒක මගෑරපන්. කමෙන්ට් කරන්නවත්, bump කරන්නවත්, quote කරන්නවත් එපා.ත්‍රෙඩ් එකේ කිසි කෙනෙක් කමෙන්ට්, රිප්ලයි, බම්ප් කරන්නේ නැත්තම් ඉබේම එව්වා නැති වෙනවා නේ.
    Just ignore it

    ow mekai wenna oni
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් මම දෙයක් කියන්නද ?
    මෙහෙම හිතපන්, මනුස්සයෙක් පාර අයිනේ වඩේ විකුනනවා කියල...හැබැයි කිසි කෙනෙක් ගන්නේ නෑ. දෙවෙනි දවසෙත් කිසි කෙනෙක් ගන්නේ නෑ. ඔහොම තුන, හතර, සතියක් විතර මේ මනුස්සය කව්රුත් ගන්නේ නැත්තම් මෙහෙම පාරේ වඩේ විකුනයිද? නෑනේ.
    ඔය වගේ ෆේක් එකවුන්ට්ස් වලින් ඔහොම දෙයක් කරනවා කියල දැක්කොත් හොඳම දේ ඒක මගෑරපන්. කමෙන්ට් කරන්නවත්, bump කරන්නවත්, quote කරන්නවත් එපා.ත්‍රෙඩ් එකේ කිසි කෙනෙක් කමෙන්ට්, රිප්ලයි, බම්ප් කරන්නේ නැත්තම් ඉබේම එව්වා නැති වෙනවා නේ.
    Just ignore it
    එහෙම බෑ කට නලියනවා මොනාහරි කියන්න :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම ඒවා ඇඩ්ඩින් අය්යට රිපෝට් කරපල්ලා.....
    ෆේක් නම් කෙලින්ම හිස ගසා දමනු ලැබේ.

    බට් පොර හරි මධ්‍යස්ත මනුස්සයෙක් ඈ.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මචන් මම දෙයක් කියන්නද ?
    මෙහෙම හිතපන්, මනුස්සයෙක් පාර අයිනේ වඩේ විකුනනවා කියල...හැබැයි කිසි කෙනෙක් ගන්නේ නෑ. දෙවෙනි දවසෙත් කිසි කෙනෙක් ගන්නේ නෑ. ඔහොම තුන, හතර, සතියක් විතර මේ මනුස්සය කව්රුත් ගන්නේ නැත්තම් මෙහෙම පාරේ වඩේ විකුනයිද? නෑනේ.
    ඔය වගේ ෆේක් එකවුන්ට්ස් වලින් ඔහොම දෙයක් කරනවා කියල දැක්කොත් හොඳම දේ ඒක මගෑරපන්. කමෙන්ට් කරන්නවත්, bump කරන්නවත්, quote කරන්නවත් එපා.ත්‍රෙඩ් එකේ කිසි කෙනෙක් කමෙන්ට්, රිප්ලයි, බම්ප් කරන්නේ නැත්තම් ඉබේම එව්වා නැති වෙනවා නේ.
    Just ignore it

    වැඩේ කියන්නෙ පාර අයිනෙ ඉඳගෙන වඩේ විකුණන කෙනා උගේම යාළුවො සෙට් එකක් දාල උන්ට ඌම සල්ලි දීල වඩේ ගන්න පොරකන්න කියල උපදෙස් දීල පෙන්නන දර්ශනේ නිසා පාරෙ යන අය හිතන්නෙ සුපිරි වඩේ වෙන්න ඇති කියල. දන්නෙම නැතුව වඩේ ගන්න එනවනේ... ඉතින් උගේ අදහස කොහොමත් මතයක් වෙන්නෙ එතකොට තමයි... ඕව සංවිධානාත්මකව කරන ජාවාරම්...