Fake ESOFT Qualifications

rusiyanuwa

Active member
  • ඊසොෆ්ට් එකේ හරි වෙන කොහේ හරි පාඨමාලාවකට ලියාපදිංචි වෙන කෙනෙක් ඒ පාඨමාලාව ගැන දැනුවත්ව ලියාපදිංචි වෙන්න ඕන. මේ දෙන්නා කියන්නෙ පියර්සන් එකේ ලියාපදිංචි වෙන්න ඕන කියලා දැනගෙන හිටියෙ නෑ කියලයි. තමන් කරන පාඨමාලාවෙ සහතිකය දෙන්නෙ කොතැනින්ද? තමන් ඒ අයත් එක්ක ලියාපදිංචිද කියලා සහතික කරගන්න එක පාඨමාලාවට සහභාගි වන අයගෙ වගකීමක්. ආයතනයටත් මෙතැනදි යුතුකමක් තියෙනවා මේ අයට මේ ගැන මතක් කරන්න. එහෙම නොවුනත් පාඨමාලාව මේ දෙන්නා වෙනුවෙන් විතරක් ඊසොෆ්ට් එක විසින් පවත්වාගෙන ගියා කියන්න බෑ. පන්තියෙ අඩුම තව ළමයි 10ට වඩා ඉන්න ඇති. (අත්දැකීමෙන් කියන්නෙ ඊසොෆ්ට් එක අනික් පාඨමාලා කරන ආයතන වලට වඩා ගොඩක් හොඳ ආයතනයක්. මුලදි පාඨමාලාවට 50 ඉඳලා අන්තිම වෙද්දි 5 හිටියත් ඒ ඉන්න 5 දෙනා වෙනුවෙන් පන්ති කරනවා.අනික් ආයතනවල තියෙන බොරුව මේ අය ළඟ නෑ.) නමුත් මතුවෙන ප්‍රශ්නය ඇයි මේ දෙන්නට විතරක් මේ විදියෙ ගැටලුවක් ඇති වුනේ කියලා.
    පැහැදිලිවම කියන්න පුලුවනි සල්ලි දුන්නා කියලා සහතික දෙන්නෙ නැති බව හැම පාඨමාලාවකදිම මේ අය පැහැදිලිව කියනවා. ෆේස්බුක් එකේ වුනත් "සල්ලි ගෙව්වොත් පන්ති නොගිහින් සහතිකේ ගන්න පුලුවන්ද" කියලා ප්‍රශ්න අහපු අයට නිශාන් කියලා තිබුනා "සල්ලි දුන්නට සහතික දෙන්නෙ නෑ. ඒ පාඨමාලාවෙ අන්තර්ගතය අවසන් කරලා නිවැරදිව විභාග කරන්න ඕන" කියලා.

    වෙනත් ආයතනයක් විසින් මේ ආයතනයට මඩ ගහන්න බලාපොරොත්තුවෙන් මේ ලිපිය පළකරන්න ඇති. මොකක් වුනත් ලිපියට පසුපසින් ඉන්න ආයතනය එතරම් ලොකුවට වියදම් කරන්න පුලුවන් ආයතනයක් නම් වෙන්න බෑ. මොකද එහෙම නම් අඩු මුදලට ලිපියක් පල කරන්න පුලුවන් පත්තරයක් පාවිච්චි කරන්නෙ නෑ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    Esoft eke mamath kara ban dip ekak. Assignment kale neththam sahathike na ithin. mata sahathike hamba une course eka karala maasa 5 k withara giyata passe.
     

    lkbux

    Member
    Sep 23, 2015
    17
    3
    0
    qYDJ1v3.jpg

    3Bwyx3w.jpg
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    IT කරනකොට හැමවෙලේම පිලිගැනීමක් ඇති තැනකින් කරන එකයි හොද බන්.. private නම් SLIIT , NSBM, NIBN වගේ තැනකින්.. Government නම් HNDIT හරි UNI DEGREE හරි තමයි හොද.. :yes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,736
    16,844
    113
    Kottawa

    සල්ලි කේස් ගැන නම් දන්නෙ නෑ.. එත් ඉතින් බන් assignments කරන්න ඔනේ ලමයින් නෙහ්.. :eek: අනිත් එක ඉතින් guide එකක් දෙන්නත් ඔනේ lecture pannel
    එකෙන්..
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    IT කරනකොට හැමවෙලේම පිලිගැනීමක් ඇති තැනකින් කරන එකයි හොද බන්.. private නම් SLIIT , NSBM, NIBN වගේ තැනකින්.. Government නම් HNDIT හරි UNI DEGREE හරි තමයි හොද.. :yes:

    100% true
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    Lol... oke samahara courses wala lectures denna inne hujja kelloi kolloi.... yana podi ewunta aba saranayi... ape cousin nangi kenek giya... eki melo labbak danne naa... a wunata dan lectures karanawa.. paw ithin podi ewun
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මාගේ මධ්යස්ත විග්‍රහය :rolleyes:(පත්තරේ තොරතුරු මත )

    esoft එකෙන් වැරැද්ද සිඩ්ද වෙලා තියෙන්නේ pearson එකේ register කිරිමේදී..ආර්ටිකල් එකේ හැටියට ලමයින්ට වෙලා තියන ලොකුම පාඩුව කාලේ නාස්තිවීම තමයි .. එකනම් ඉතින් ඔය ආණ්ඩුවේ කැම්පස් වල ජයටම කෙරී ගෙන යන්නේ..:rofl::rofl::rofl:කවුරුවත් නඩු කියන් නෑහෑනේ ..:no:ලමයි මේක දුර ඇදගෙන ගිහින් තියනවා වැඩියි කියලයි මටනම් හිතෙන්නේ..:eek:esoft එකට අතපසුවීමක් පැහැදිලිවම වෙලා තියනවා..වන්චාවක් උනා කියලනම් හිතන්න අමාරුයි..පත්තර කාරයත් ඒකපාර්ශවිකව ආයතනයට මඩ ගහලා තියනවා ..
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Lol... oke samahara courses wala lectures denna inne hujja kelloi kolloi.... yana podi ewunta aba saranayi... ape cousin nangi kenek giya... eki melo labbak danne naa... a wunata dan lectures karanawa.. paw ithin podi ewun

    :shocked:

    short period ekakin degree dena course ekak gana ad yanawa. prasnayak weida
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :shocked:

    short period ekakin degree dena course ekak gana ad yanawa. prasnayak weida

    මේ තියෙන්නේ උත්තරේ
    පිටරට degree මෙහෙ කරන ගොඩක් තැන් තියෙනවා. ඔය පල්ලෙහා විදියට කලා නම් ආයෙ නාහෙන් අඩ අඩ thread දාන්න ඕන නැහැනෙ
    :)


    සරලම දේ international Course එකක් කරන්න කලින් local course provider recognized ද කියල Authorized site එකෙන් බලාගන්න පුලුවන්.
    Foreign degree programs නම් universities වලට email දාලා හෝ contact කරලා verify කරගන්න පුලුවන් නේ.
     
    Last edited:
    Aug 22, 2018
    3
    1
    0
    එළකිරි ඇඩ්මිනුත් දසුන් පකය එක්ක එකට බඩු ගහන්ඩ යන එකෙක්ද කොහෙද. දාන දාන පොස්ට් එක delete කරනවා. ඇත්ත එළිවෙයි කියල බයට වෙනන ඇති.
    ළමයින්ට කරපු අපරාධ මේ ආත්මෙදිම පලදේවා!!!!
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    gampaha esoft eka gana kiyanna thiyenne meccarai


    apit giya gampaha esoft akata bcs karanna mokada ake issara hoda set akak ugannapu nisa habai oya dasun kyana aka hoda lecturesla serama panna gatta mokada uge tiyena kari wada walata wiruddawa kata karapu nisa e minissunge padi kapanawa lamai issaraha baninawa satekuta wage

    gampaha esoft eke ditec karapu ewun tamai bcs walatat ugannanna danne kisima qualification akak naha oya dasun kyana aka kalin badala muge weda nisa e gani dala gihin den alut batch aka kellekwa tiyan innawa wesa maduwak karala mu bit walin loku rank akak damma kyala doctor dayan muwa gampaha esoft eke manager karala tiyanawa kyala kyanne



    kohomat mokadda bank kes akakata ahu wecca akak tamai oya dasun kyana eka awurudu ussawa kara kara ganunge photo gagaha inna aka tamai kale

    aka parak okata oya wal wada nisa gahala tibba gampaha bandaranayake set akak

    gampaha esoft hodai hoda place kyala apit bcs karanna gya ape batch eke hamoma ain wala head office ekata gya esoft eke ilaga level ekata



    oya gamapha esoft aka isara hodata tiaynna ati den nam melo wadak neti un inne podi course karapu ewun danawa loku ewala ugannanna

    bit karapu ewuntat oya wagema salli kes ekak karala henama prasnayak una


     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    6000k gampaha esoft ake cashier ganita dunnama one nam diploma certificate akak ganna puluwan horen course akak nokarat ahama gatta un innawa oka network walata hardware office course walata



    ara ganita 6000k dunama ara gani manager sign karanna ona kola assata certificate request form aka dala tiyanawa manager dasun assan karala head office ekata yawala certificate aka hadala aye gampahata awama gannai tiyanne register wala diploma karanna ona naha

    onna okai oya gampaha wagama anit awalat nyama tatawe :angry::angry:

    hoda namak tyana tanakin igana ganin mokada esoft akata gya kyala ganan ganne nehe lowet software company wala

    nibm nsbm sliit mora ucsc pera walin apu eaun inne