FAKE Kinston - බඩු රටෙ ලොකෙ හැම තැනම

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    උඹ හෙඩිමේ kingston කියලා ලියලා තියනවම වැරදි. ඒකම ෆේක් :P

    kingston ඔරිජිනල් 256 MB එකක් මම ගත්තා. 2005 විතර. තාම එක හොදට වැඩ. දැනටත් මම ප්‍රසන්ටේෂන් කොපි කරන්න පාවිච්චි කරනවා. ඊට පස්සේ කාලෙක ගත්ත ඔක්කොම පෙන් සව්ත්තු උනා. දැන් පරණ කිංස්ටන එකයි තව සැම්සුන් එකකුයි තියනවා.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    I've never used Kingston Products,.excluding RAMs,.

    there are many alternative cheap brands exists some of them are genuine products.

    Note : Some products are hard to find in sri Lanka.
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,363
    1
    5,053
    113
    Sin-tertainment Den
    But the fake Kingston company can create a copy of the website itself and make it verify their own codes. Customers wouldn't know unless they know the URL to the genuine verification website
    Fake Sand disk lage tiyanawa fake site ekak url eka end wenne .cn walin.sd card wala ehema tiyanawa pitipasse scratch karala ena qr eka scan karanna.fake verification
     
    • Like
    Reactions: Asmodeus

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Kingston pen drive නම් ඔය හේතුව හින්දාම ගන්න හිතෙන්නෙ නෑ. SSD එකක් නම් ගත්තා ඒක නම් check කරලා test කරලා බැලුවාම අවුලක් නෑ. ඒත් සමහර තැන්වල original ඒවයි replica යි කවලමේ විකුණනවා, නොදන්න කෙනෙක්ව රවට්ටන්න හරි ලේසියි
     
    • Like
    Reactions: Asmodeus

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උනිටි එකෙ බාර්ලි විකුනන කඩෙත් ෆෙක් එවා විකුනනවා කියලා ආරන්චියක් ආවා, මලම කරුමෙයක් මෙ චින පකෙයො,, ට්‍රප්ම් ඇවිල්ලා ඔකුන්ගෙ බෙට්ටත් ටැක්ස් කරනවානම් හොදයි!

    උඹ හෙඩිමේ kingston කියලා ලියලා තියනවම වැරදි. ඒකම ෆේක් :P

    kingston ඔරිජිනල් 256 MB එකක් මම ගත්තා. 2005 විතර. තාම එක හොදට වැඩ. දැනටත් මම ප්‍රසන්ටේෂන් කොපි කරන්න පාවිච්චි කරනවා. ඊට පස්සේ කාලෙක ගත්ත ඔක්කොම පෙන් සව්ත්තු උනා. දැන් පරණ කිංස්ටන එකයි තව සැම්සුන් එකකුයි තියනවා.
    හෙඩිම් එඩිට් කරන්න බෑ නෙ...
    ------ Post added on Aug 30, 2023 at 10:00 AM
     
    • Like
    Reactions: WhyNot1