
Fake Sand disk lage tiyanawa fake site ekak url eka end wenne .cn walin.sd card wala ehema tiyanawa pitipasse scratch karala ena qr eka scan karanna.fake verificationBut the fake Kingston company can create a copy of the website itself and make it verify their own codes. Customers wouldn't know unless they know the URL to the genuine verification website
හෙඩිම් එඩිට් කරන්න බෑ නෙ...උඹ හෙඩිමේ kingston කියලා ලියලා තියනවම වැරදි. ඒකම ෆේක්
kingston ඔරිජිනල් 256 MB එකක් මම ගත්තා. 2005 විතර. තාම එක හොදට වැඩ. දැනටත් මම ප්රසන්ටේෂන් කොපි කරන්න පාවිච්චි කරනවා. ඊට පස්සේ කාලෙක ගත්ත ඔක්කොම පෙන් සව්ත්තු උනා. දැන් පරණ කිංස්ටන එකයි තව සැම්සුන් එකකුයි තියනවා.