fake passport

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    විමල් විරවන්ෂගේ නෝනාගෙන් අහන්න එයා ගාව දෙක ටුනක්ක් තිබිලා මොකක්ද කෙස් එකක් ගියා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    2018 ඉදන් හදන passport වලට ඇගිලි 10යෙම මාර්ක් ගන්නවා
    දැන් ඉස්සර වගේ හොර ID හදලා, හදන්න අමරුය්.
    කූරු ගණන් කරන්න ඕනේ නෑ නේ

    Is this correct? Have they enforced biometric data collection? In a way this will reduce the number of passport applications dramatically. Good move.
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මොකටද ඔයි ෆේක් හදන්නේ..ලේසිම ක්‍රමේ ඉස්සෙල්ලා අයිඩි එක හදාගන්න, සිම්පල් ක්‍රම තියනවා, වතු අඩුකාරි වගේ උන් මාර්ගයෙන් ගත්තකි.. ඊට පස්සේ අකොදින්ටු අයිඩි... පාස්පෝට් ගත්තකි. බට් බයෝමෙට්‍රික් බඩු නිසා පොඩ්ඩක් කට්ට කන්න ඕනා.

    :confused::confused::confused::oo::oo::oo: