Fake Raja..

Tipi Tip

Banned
Apr 25, 2013
76
11
0
1752286795.png
 

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    ඕක මහ අමන වරෙත්තු කුපාඩි බල්ලෙක් මල්ලි....:D

    ආ.. වල් වෙදා තෝ කොහෙද මෙච්චරකල් ගිහින් හිටියේ ? :D
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    765
    0
    43
    ඕක මහ අමන වරෙත්තු කුපාඩි බල්ලෙක් මල්ලි....:D

    මොකද බන් වෙන එකෙක් දාපු එකම දාන්නේ.උඹලට මොලයක් නැද්ද හිතල කියන්න?
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    උඹත් අයිති වන්නේ ඒ සුනඛ කුලයටම තමයි පොන්ස්.

    උඹ නිකමෙක්නෙ. ෆේක් අනාතයා. තොට මේකෙ අයිඩී සීය පැනලා. අනික් උන්ගෙ ෆේක් හොයන්න එනවා. තොට වගේ වෙන උන් වගෙ රඟන්න බහු චරිත මානසික රෝගයක් උට නෑ පින්සිරි. :D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දන් කවුද? කාටද ගහන්නෙ..? අපි ගන්න ඔනා කොයි පැත්තද? ප්‍රතියොජකයො කවුද? කිව්වනම් බලන්න.. අපිටත් සෙට් වෙනවද බලන්න.. :confused::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    :lol: ඉතින් දැන් මගේ ෆේක් ගැන කියන්න උඹ ඈවිත් තියෙන්නේත් ෆේක් එකකින්නේ ගොනෝ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    අයියෝ කහවණු....... මට ඔහොම ප්‍රසිද්ධියේ කියන්න පුලුවන්, මොකද මම ඔය එකවුන්ට් වලින් පෝස්ට් දාන්නේ නෑ..... ටැග් දාන්න විතරයි...... ඒත් පුලුවන් නම් උඹ කියපන්කෝ උඹේ තියෙන ෆේක් ටික...... :lol: ඒත් ඕනා නෑ.... ඈයි රත්තරනේ උඹ මේ ටික කියන්න දවස ගානේ ෆේක් හදන් එන්නේ........ ?? :lol: සිරාවට උඹ පව් බං...... කිරියේ එකවුන්ට් එකක් හදන්න, ඊ මේල් එකකුත් හදන්න එපායේ ඒ වෙනුවෙන් වෙන වෙනම....... පව් උඹ...... :(
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    සෑහෙන්න ගේමක් දෙන්න ඇති නේ පොස්ට් එක හොයා ගන්න :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පෙන්වනවා......

    නියමිත ස්ථානයෙන් නැතුව වෙනත් ස්ථාන වලින් හිනා යනවා කියන්නේ මෙන්න මේවට තමයි....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    සෑහෙන්න ගේමක් දෙන්න ඇති නේ පොස්ට් එක හොයා ගන්න :P

    :rofl: නෑ බං ඕක මම අපේ මැරීඩ් ක්ලබ් එකේ උන් එක්ක කියපු කතාවක්..... මෙතන හෙන සෙට් එකක් ඉන්නවා නේ මැරීඩ් ක්ලබ් එකේ වෙන්නේ මොකද කියලා කට ඈරන් බලාගෙන ඉන්න...... ඒ වගේම, අපිට අරින්න බලාගෙන ඉන්න එකෙක් දෙන්නෙකුත් ඉන්නවනේ..... අන්න ඒ උන්ට ආතල් එකක් ගන්න තමා මම ඕක ඊයේ දැම්මේ.... දැන් මුන් ඒක අල්ලගෙන උඩ පනිනවා....... :lol: පව්...... අඩු තරමේ, මම ඔච්චර ප්‍රසිද්ධියේ කියලා තියෙන එකේ, මුන්ට බෑ මුන්ගේ ඔරිජිනල් ID එකෙන් ඈවිත් මගෙන් ගේම ඉල්ලන්න..... එච්චරට මුන් මට බයයි....... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹනම් පුදුම මෝඩ හු*තෙක් බන්. උඹට වෙන වැඩක් නැද්ද. අනුන්ගේ කුණු හොයා හොයා යන්න, ඕක මානසික ලෙඩක්, බෙහෙත් ගනින්. ඕක තියෙන එවුන් තමා පිම්පියෝ වගේ අනුන්ගේ ගෙවල් වල ජනෙල් වලින් එබිකම් කරන්න යන්නේ. තව ගෑනුන්ගේ යට ඇඳුම් හොරෙන් අරන් ගිහින් පො*න ආතල් ගන්නේ. උඹ වගේ අසරණ මානසික රෝගියෙක් ගැන මට නම් ඇත්තටම දුකයි. උඹ පව්, ලජ්ජා වෙන්න එපා. ඉක්මනට බෙහෙත් ගනින්.
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :rofl: නෑ බං ඕක මම අපේ මැරීඩ් ක්ලබ් එකේ උන් එක්ක කියපු කතාවක්..... මෙතන හෙන සෙට් එකක් ඉන්නවා නේ මැරීඩ් ක්ලබ් එකේ වෙන්නේ මොකද කියලා කට ඈරන් බලාගෙන ඉන්න...... ඒ වගේම, අපිට අරින්න බලාගෙන ඉන්න එකෙක් දෙන්නෙකුත් ඉන්නවනේ..... අන්න ඒ උන්ට ආතල් එකක් ගන්න තමා මම ඕක ඊයේ දැම්මේ.... දැන් මුන් ඒක අල්ලගෙන උඩ පනිනවා....... :lol: පව්...... අඩු තරමේ, මම ඔච්චර ප්‍රසිද්ධියේ කියලා තියෙන එකේ, මුන්ට බෑ මුන්ගේ ඔරිජිනල් ID එකෙන් ඈවිත් මගෙන් ගේම ඉල්ලන්න..... එච්චරට මුන් මට බයයි....... :lol:

    උඹ බැදලද?වයස කියාද?:angry::angry:
     

    aruna47

    Well-known member
  • :lol: ඉතින් දැන් මගේ ෆේක් ගැන කියන්න උඹ ඈවිත් තියෙන්නේත් ෆේක් එකකින්නේ ගොනෝ...... :lol:

    එළකිරි ඉහල උසාවිය.

    වරදකරු: බස් යුරාජ්
    විත්තිකරු: යුරාජ් බස්
    සාක්ෂිකරුවන්: බස් යුරාජ්, යුරාජ් බස්


    මෙම උසාවිය මගින් ඔටුපාලලාගේ බස් යුරාජ් සියලු චෝදනා වලින් නොදොස් කර නිදහස් කරමි.

    scales.gif
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එළකිරි ඉහල උසාවිය.

    වරදකරු: බස් යුරාජ්
    විත්තිකරු: යුරාජ් බස්
    සාක්ෂිකරුවන්: බස් යුරාජ්, යුරාජ් බස්


    මෙම උසාවිය මගින් ඔටුපාලලාගේ බස් යුරාජ් සියලු චෝදනා වලින් නොදොස් කර නිදහස් කරමි.

    scales.gif
    :rofl::baffled::P:confused: