Atal akak hutto
ගෝඩ් ළඟට යවපන්. අම්මව ගානට හදලා එවයි![]()
wihuluwata ganda epa machan. meke daana hama thread ekakma jokes newe ney
Atal akak hutto
ගෝඩ් ළඟට යවපන්. අම්මව ගානට හදලා එවයි![]()
යාලුවනේ ගෙදර පොඩි ප්රශ්නයක් තියෙනවා. අපේ අම්මා එක්ක. කොච්චර තේරුම් කලත් එයා හරි කියන මතයේ ඉන්නේ. හේතුවක් නැතුව අපිට (තාත්තාටයි මටයි) බණිනවා. අපේ අදහස් ගනන් ගන්නෙ නැ. එයා කියන දේ විතරයි හරි. අපි ඒවාට මොනවහරි කිව්වම අපිට බණිනවා එයාගෙ නෑදෑයෝ ගෙනල්ලා අපිට ගස්සනවලු ඔන්න ඔහොම කියනවා. එතකොට අපි ඔක්කොම ලා බැණ ගන්නවා. ඔහොම කියද්දී මට උනත් උතුරු දකුණු මාරු වෙනවා මචං. හොඳින් කිව්වට තේරුම් ගන්නේ නැහැ. අම්මනෙ කියලා මම ඉවසන් හිටියා ගොඩක් කල් මෙක හෙණ කරුමයක් වෙලා තියෙන්නේ. අම්මගෙ පැත්තේ නෑදෑයෝ අමු ගොන්නු. ඒ මිනිස්සු මේ ප්රශ්නය විසඳන්න හදන්නේ නැතුව පවුල කඩන්න හදනවා. අම්මා කියන දේ විතරයි උන් අහන්නේ අපි එක්ක උන් ඒවා කතා කරන්නේ නැහැ. ඉතින් උන් අම්මා කියන දේ විතරක් අහලා හෙන පොරවල් වගේ එක එක ඒවා කියනවා. කෝල් කර කර අපිට පාට් දානවා. අවුරුදු ගාණක් මේ පොඩි පොඩි රණ්ඩු යනවා ඉවරයක් නැහැ ගෙදර ආවම නිදහසේ ඉන්න නැහැ. පන්සලේ හාමුදුරුවන් ට වත් ගිහින් කියන්න ද![]()

ignore කරපං. වැඩක් ඇති දෙයක් හොඳින් කියද්දි විතරක් අවධානය දීපං. බනින හැමවෙලාවෙම ignore කරපං. ඒක මිනිස්සුන්ට දරාගන්න අමාරුයි. කොච්චරවත් මල පැනල ඉන්න අයට කොහොමත් අමාරුයි.

dont hate me for saying this ... but...
you should consider this must be a different issue vented this way.
may be your parents have a sex related issue and your mother is venting it off in another way.... Seriously ! .. I know their your parents, but still humans and do tend to have physical feelings.
May be you should ask your father about it... not direct, but ask if they two have any different issues and if he knows the cause of this. Since the doctor said she doesnt have any mental issues, it MUST be something else that only your parents know about.
or may it's something else.. may be its about you !!! ... if you are 28, get married, have your own family and move the fuck away. May be they want to be free from you or get rid of you. AGAIN, their your parents, but they might want their own freedom now since taking care of your for twenty fucking eight years.
May be your mother caught your father fucking someone else... AGAIN !!! .. your father is a human and a male and he can fuck around just as well as any man. AND since she can't say it openly, may be your mother is venting it off in another away.
Just either have a heart to heart talk with your father and try to figure out what's wrong or just MOVE away from them and let them sort their own problems.
යාලුවනේ ගෙදර පොඩි ප්රශ්නයක් තියෙනවා. අපේ අම්මා එක්ක. කොච්චර තේරුම් කලත් එයා හරි කියන මතයේ ඉන්නේ. හේතුවක් නැතුව අපිට (තාත්තාටයි මටයි) බණිනවා. අපේ අදහස් ගනන් ගන්නෙ නැ. එයා කියන දේ විතරයි හරි. අපි ඒවාට මොනවහරි කිව්වම අපිට බණිනවා එයාගෙ නෑදෑයෝ ගෙනල්ලා අපිට ගස්සනවලු ඔන්න ඔහොම කියනවා. එතකොට අපි ඔක්කොම ලා බැණ ගන්නවා. ඔහොම කියද්දී මට උනත් උතුරු දකුණු මාරු වෙනවා මචං. හොඳින් කිව්වට තේරුම් ගන්නේ නැහැ. අම්මනෙ කියලා මම ඉවසන් හිටියා ගොඩක් කල් මෙක හෙණ කරුමයක් වෙලා තියෙන්නේ. අම්මගෙ පැත්තේ නෑදෑයෝ අමු ගොන්නු. ඒ මිනිස්සු මේ ප්රශ්නය විසඳන්න හදන්නේ නැතුව පවුල කඩන්න හදනවා. අම්මා කියන දේ විතරයි උන් අහන්නේ අපි එක්ක උන් ඒවා කතා කරන්නේ නැහැ. ඉතින් උන් අම්මා කියන දේ විතරක් අහලා හෙන පොරවල් වගේ එක එක ඒවා කියනවා. කෝල් කර කර අපිට පාට් දානවා. අවුරුදු ගාණක් මේ පොඩි පොඩි රණ්ඩු යනවා ඉවරයක් නැහැ ගෙදර ආවම නිදහසේ ඉන්න නැහැ. පන්සලේ හාමුදුරුවන් ට වත් ගිහින් කියන්න ද![]()

.කවුද බන් සෙනාල් කියන්නේ මේකේ
අරූ නම් සල්ලි එහෙමත් ඉල්ලලා තිබුනා මට මතක විදියට. මූගෙ කතාවෙ නම් එහෙම සල්ලි ඉල්ලන සීන් එකක් නෙවේ නිසා ඇත්ත වෙන්ඩත් පුලුවන්