Family problems

Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    dont hate me for saying this ... but...

    you should consider this must be a different issue vented this way.

    may be your parents have a sex related issue and your mother is venting it off in another way.... Seriously ! .. I know their your parents, but still humans and do tend to have physical feelings.

    May be you should ask your father about it... not direct, but ask if they two have any different issues and if he knows the cause of this. Since the doctor said she doesnt have any mental issues, it MUST be something else that only your parents know about.

    or may it's something else.. may be its about you !!! ... if you are 28, get married, have your own family and move the fuck away. May be they want to be free from you or get rid of you. AGAIN, their your parents, but they might want their own freedom now since taking care of your for twenty fucking eight years.

    May be your mother caught your father fucking someone else... AGAIN !!! .. your father is a human and a male and he can fuck around just as well as any man. AND since she can't say it openly, may be your mother is venting it off in another away.

    Just either have a heart to heart talk with your father and try to figure out what's wrong or just MOVE away from them and let them sort their own problems.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,550
    683
    113
    38
    සුවසිලන්තය
    යාලුවනේ ගෙදර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ අම්මා එක්ක. කොච්චර තේරුම් කලත් එයා හරි කියන මතයේ ඉන්නේ. හේතුවක් නැතුව අපිට (තාත්තාටයි මටයි) බණිනවා. අපේ අදහස් ගනන් ගන්නෙ නැ. එයා කියන දේ විතරයි හරි. අපි ඒවාට මොනවහරි කිව්වම අපිට බණිනවා එයාගෙ නෑදෑයෝ ගෙනල්ලා අපිට ගස්සනවලු ඔන්න ඔහොම කියනවා. එතකොට අපි ඔක්කොම ලා බැණ ගන්නවා. ඔහොම කියද්දී මට උනත් උතුරු දකුණු මාරු වෙනවා මචං. හොඳින් කිව්වට තේරුම් ගන්නේ නැහැ. අම්මනෙ කියලා මම ඉවසන් හිටියා ගොඩක් කල් මෙක හෙණ කරුමයක් වෙලා තියෙන්නේ. අම්මගෙ පැත්තේ නෑදෑයෝ අමු ගොන්නු. ඒ මිනිස්සු මේ ප්‍රශ්නය විසඳන්න හදන්නේ නැතුව පවුල කඩන්න හදනවා. අම්මා කියන දේ විතරයි උන් අහන්නේ අපි එක්ක උන් ඒවා කතා කරන්නේ නැහැ. ඉතින් උන් අම්මා කියන දේ විතරක් අහලා හෙන පොරවල් වගේ එක එක ඒවා කියනවා. කෝල් කර කර අපිට පාට් දානවා. අවුරුදු ගාණක් මේ පොඩි පොඩි රණ්ඩු යනවා ඉවරයක් නැහැ ගෙදර ආවම නිදහසේ ඉන්න නැහැ. පන්සලේ හාමුදුරුවන් ට වත් ගිහින් කියන්න ද :(

    ලෝක ප්‍රශ්නයක්නේ ඕයි මේක .......තොපිට කොඩිවිනයක් වත් කොරලද බලපන් කව්රුහරි ඔය නෑදෑයෝ කියන සැට් එකම වෙන්නත් බැරිකමක් නෑ:sorry::sorry::sorry::sorry::(:(
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,972
    5,273
    113
    තොටිල්ලේ
    ignore කරපං. වැඩක් ඇති දෙයක් හොඳින් කියද්දි විතරක් අවධානය දීපං. බනින හැමවෙලාවෙම ignore කරපං. ඒක මිනිස්සුන්ට දරාගන්න අමාරුයි. කොච්චරවත් මල පැනල ඉන්න අයට කොහොමත් අමාරුයි.

    :yes::yes::yes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    machan oya prashnedi wada 2k karanna puluwan,

    Eka game pansalata umbala 3 dena gihin hamuduruwanta kiyala prashne wisanda ganna.
    (kokatath kalin umba thaniyama gihin hamduduruwanta kiyala danuwath karala inna)

    Deka thama umbala danna kawruhari dana ugath, kalpana karala wada karana, wadipurama parshawa 2kama ahun kan dena kenek ta kiyala prashne wisandawa ganna eka. (ape paw wala nam loku mama, mona prashne unath kawruwath loku mamage wachaneta udin yanne na.)

    habai methana wadagathma de thama gedara prashna pita unta danaganna thiyanna epa. (mama kiwwe oya kiyala wisanda ganna yana kene gana neme) nadayo, asal wasiyo wage kisima adalathwayak nathi un.
    Puluwannam konda pana thiyan eka deyak karahan, kol karala hari ena thanakadi banala hari oya kiyana nadayo kittuwatawath noyenna wadak karahan. prashnedi angili gahagena awoth "ai oya awe, me prashneya oya madihath wenna thiyena hethuwa mokadda, meka ape pawle prashnayak, ape wada api bala gannam apu athak balagena yanna" wage kata kadichcha katha eka digatama kiyala pitin ena un okkoma elopan. un monawa kiwwath ekama kiyapan. passe unma epa wela yanawa. giye nathnam policiyata kiyanawa kiyapan (thaththa binna bahala nathnam witharak)

    habai mathaka thiya ganin oya wage katha wak wena kisima welawaka ammawa thani karanna epa. madata panala "me mage ammai, thaththai api athare prashna athi. ewa wisanda ganna api 3 deata puluwan. ogollo nawata kamak na" wage eka tikak sarata kiyahan. thakota ibema ammage hitha tikak molok wenawa (ibema ammage nayoth ekka thiyena hithawath kama adu wenawa)
    thawa ithin umbata asa nam amma issaraha nayonta banahan "ogolla asa athi ne ape pawla kadila kattiya than than wala iddi bala bala hina wenna puluwanne, mona de unath mama ada me thathwe inne mage ammai, thaththai nisa, mage miniya udin thama umbalata me pawla dekata kadanna wenne" wage pora talk tikak deepan. amma nikamma surrender wenawath ekkama oya gobba nayo nikamma tholonchi wela yai.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    dont hate me for saying this ... but...

    you should consider this must be a different issue vented this way.

    may be your parents have a sex related issue and your mother is venting it off in another way.... Seriously ! .. I know their your parents, but still humans and do tend to have physical feelings.

    May be you should ask your father about it... not direct, but ask if they two have any different issues and if he knows the cause of this. Since the doctor said she doesnt have any mental issues, it MUST be something else that only your parents know about.

    or may it's something else.. may be its about you !!! ... if you are 28, get married, have your own family and move the fuck away. May be they want to be free from you or get rid of you. AGAIN, their your parents, but they might want their own freedom now since taking care of your for twenty fucking eight years.

    May be your mother caught your father fucking someone else... AGAIN !!! .. your father is a human and a male and he can fuck around just as well as any man. AND since she can't say it openly, may be your mother is venting it off in another away.

    Just either have a heart to heart talk with your father and try to figure out what's wrong or just MOVE away from them and let them sort their own problems.

    Agree %100
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    ඕකට මචං ලේසිම විසදුම තමයි ප්‍රතික්ෂේප කරන එක..වයසට යනකොට ඔහොම දේවල් වෙනවා ඉතිං......mental doctor කෙනෙක්ට පෙන්නන්න පුලුවන් නන් හොදයි...කවුද බන් සෙනාල් කියන්නේ මේකේ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    යාලුවනේ ගෙදර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ අම්මා එක්ක. කොච්චර තේරුම් කලත් එයා හරි කියන මතයේ ඉන්නේ. හේතුවක් නැතුව අපිට (තාත්තාටයි මටයි) බණිනවා. අපේ අදහස් ගනන් ගන්නෙ නැ. එයා කියන දේ විතරයි හරි. අපි ඒවාට මොනවහරි කිව්වම අපිට බණිනවා එයාගෙ නෑදෑයෝ ගෙනල්ලා අපිට ගස්සනවලු ඔන්න ඔහොම කියනවා. එතකොට අපි ඔක්කොම ලා බැණ ගන්නවා. ඔහොම කියද්දී මට උනත් උතුරු දකුණු මාරු වෙනවා මචං. හොඳින් කිව්වට තේරුම් ගන්නේ නැහැ. අම්මනෙ කියලා මම ඉවසන් හිටියා ගොඩක් කල් මෙක හෙණ කරුමයක් වෙලා තියෙන්නේ. අම්මගෙ පැත්තේ නෑදෑයෝ අමු ගොන්නු. ඒ මිනිස්සු මේ ප්‍රශ්නය විසඳන්න හදන්නේ නැතුව පවුල කඩන්න හදනවා. අම්මා කියන දේ විතරයි උන් අහන්නේ අපි එක්ක උන් ඒවා කතා කරන්නේ නැහැ. ඉතින් උන් අම්මා කියන දේ විතරක් අහලා හෙන පොරවල් වගේ එක එක ඒවා කියනවා. කෝල් කර කර අපිට පාට් දානවා. අවුරුදු ගාණක් මේ පොඩි පොඩි රණ්ඩු යනවා ඉවරයක් නැහැ ගෙදර ආවම නිදහසේ ඉන්න නැහැ. පන්සලේ හාමුදුරුවන් ට වත් ගිහින් කියන්න ද :(

    mcn oya nadayo thama godak welwata oluwa kanne okun gas kalakanni bn :sorry::sorry::sorry:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    අම්මට දේපල නැත්තං ටික කාලයක් නෑදෑයො එක්ක ගිහින් ඉන්න දීපං. උන්ටත් තේරුනාම එපා වෙලා යන්න කියයි එතකොට උඹයි තාත්තයි ගිහින් අරුන්ටත් පාට් එක දාලා ආයි අනුන්ගෙ පවුල් වල රෙද්දවල් හොයන්න එපා කියල, අම්මවත් කට වහගෙන එනව නං එන්න කියල එක්කගෙන යමං

    හොදම දේ යන්න දීලා සයිලන්ට් එකේ ෆොන් ටිකත් බ්ලොක් කරන් මාසයක් විතර ඉන්න දෙන එක තමා
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බෙස්ට් සොලුෂන් ඉස් ඉග්නෝරින් මම්ස් නොන්සන්ස් ඇන් බී කයින්ඩ් එව්රිටයිම්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    .කවුද බන් සෙනාල් කියන්නේ මේකේ

    ඔය සෙනාල් කියන එකා ද මන්දා එක සැරයක් මේකේ මහනුවර ස්ටේෂන් එකේ ලැප් එක තියාගෙන අතේ සල්ලි නැහැයි කාත් කවුරුවත් නැහැ උදව් ඕනේ කියල මේකේ ඌට උදව් කරන්න ආපු මෙම්බර්ලාව වටේ යැව්වේ. ඒ සිද්ධියෙන් පස්සේ ඔය වගේ ආත බූත කතා දාන අයව care කරන්නේ නැහැ. මේක ඒවගේ ආතල් එකක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඇත්තද නැත්තද කියල හොයන්න අපි ඉතින් හොයන් යන්නයැ :rolleyes: අරූ නම් සල්ලි එහෙමත් ඉල්ලලා තිබුනා මට මතක විදියට. මූගෙ කතාවෙ නම් එහෙම සල්ලි ඉල්ලන සීන් එකක් නෙවේ නිසා ඇත්ත වෙන්ඩත් පුලුවන්
     
    Last edited: