මචන් මේකයි ප්‍රශ්නේ සරලව.
අපේ අයිය බැඳලා ඉන්නේ. අයිය ලොකු පඩියක් හම්බවෙන රස්සාවක් නෙමෙයි කරන්නේ. මම තාම බැඳලා නැහැ, ඒ උනාට මම අයියට සාපේක්ෂව හොඳ පඩියක් හම්බවෙන රස්සාවක් කරනවා. අපේ අයියට ඊයේ පෙරේද පොඩි කරදරයක් උනා... එකෙන් අයියට මුදල් වශයෙන් ලොකු අලාබයක් සිද්ද උනා. මට ඕන කමක් තියෙනවා මගේ ළඟ තියෙන ලක්ෂයක් විතර මුදලක් අයියට දීල අයියට මේ වෙලාවේ උදව් වෙන්න. එත් පොඩි අව්ලකට තියෙන්නේ අයියා කොහෙත්ම කැමති නැහැ මගෙන් සල්ලි ගන්න. ඒක නිසා මම තීරණය කරා අයියගේ bank account එකට ඒ සල්ලි ටික හොර රහසේම දාන්න. normal විදියට බැංකුවට ගිහින් සල්ලි deposit කරොත් බන් ඒ deposit කරපු bank account එක එයාට කොහොමහරි බලාගන්න විදියක් තියේද? ඒක අහු උනොත් සල්ලි දැම්මේ මම කියල අයියට තේරෙනවනේ... මගේ මේ වැඩේ anonymous කරන්න උඹලගේ අදහසුත් කියපන් මචන්, ලොකු උදව්වක්