Family Trip ඒකක් යන්න හොද තැන් Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Family Trip ඒකක් යන්න හොද තැන් Help

    One Day Family Trip ඒකක් යන්න හොද තැන් මොනවද Start Colombo හොද Resort එකක් වුනත් කමක් නැහැ
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දවසක වගේ ට්‍රිප් එකකට ගොඩක් දුර යන්න එපා. මොකද යන්න පැය 4-5 ක් ගත වෙනව කියන්නෙ එතන ගිහින් එන්ජෝයි කරන්න කාලය අඩු වෙනව.

    මේ වගේ තැන් හොදයි

    http://www.kkgholidayresort.com/index.html

    http://godparadise.net/index.htm
    ගෝඩ් පැරඩයිස් කියන තැන නම් ලස්සන තැනක්.
     

    kkml

    Member
    Jan 22, 2013
    99
    4
    0
    Machan Keleniya hodai :angry::angry: Godak dewal balanna tiyei.:P:P nathnam Galle hodai Madu ganga.payaka wage boat safari ekakuth gihin enna puluwan ban.tawa yana gaman kande vihareth ahuwenawa.kaluthara bodiyath ahuwenawa.:love::love: Sea bath ekakuth daganna puluwan.
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    දවසක වගේ ට්‍රිප් එකකට ගොඩක් දුර යන්න එපා. මොකද යන්න පැය 4-5 ක් ගත වෙනව කියන්නෙ එතන ගිහින් එන්ජෝයි කරන්න කාලය අඩු වෙනව.

    මේ වගේ තැන් හොදයි

    http://www.kkgholidayresort.com/index.html

    http://godparadise.net/index.htm
    ගෝඩ් පැරඩයිස් කියන තැන නම් ලස්සන තැනක්.

    Thanks