Family Trip ඒකක් යන්න හොද තැන් Help
One Day Family Trip ඒකක් යන්න හොද තැන් මොනවද Start Colombo හොද Resort එකක් වුනත් කමක් නැහැ
One Day Family Trip ඒකක් යන්න හොද තැන් මොනවද Start Colombo හොද Resort එකක් වුනත් කමක් නැහැ
http://www.sarisara.com/Kanneliya/index.php
Galle wala idan 2 hours walin yanna puluwan ....highway eke giyanam goda
දවසක වගේ ට්‍රිප් එකකට ගොඩක් දුර යන්න එපා. මොකද යන්න පැය 4-5 ක් ගත වෙනව කියන්නෙ එතන ගිහින් එන්ජෝයි කරන්න කාලය අඩු වෙනව.
මේ වගේ තැන් හොදයි
http://www.kkgholidayresort.com/index.html
http://godparadise.net/index.htm
ගෝඩ් පැරඩයිස් කියන තැන නම් ලස්සන තැනක්.