Fan Motor වල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,873
    1
    43,003
    113
    රොටර් එක ඉස්සරහට පස්සට කලාම ලොකු ගැප් එකක් තියෙනවනං අවුල් නේද..

    කරන්ට් එක දුන්නම රොටර් එක සෙන්ටර් වෙනවද ද හරියටම, මං අහන්නෙ තිරස් තලේ ගැන

    මෝටර් හිර වෙන්න තව හේතුවක් තමා thrust washer කෑලි ගෙවීම



    @NEMISIS
     
    • Like
    Reactions: Inigo Montoya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    කොයිල් එක පිටින්නේ තියෙන්නෙ එතකොට optimum efficency එක ගන්න රොටර් එකේ පොසිශන් රේන්ජ් එකක් ඇති
    ගොඩක් එහෙ මෙහෙ වෙන්නෙ නැහැ ඕව
    මොකද ඕකෙ පිටිපස්සට නේ ෆෑන් එක හැරෙන මිකැනිසම් එක සෙට් කරලා තියෙන්නෙ
    රොටර් එක එහෙ මෙහෙ වෙනවා නං ඒකෙ එලයිමන්ට් එකත් අවුල් යනවානේ
    බොහොම පොඩි වොශර් එකක වගේ ප්‍රමානයක් තමයි ඉස්සරහට පස්සට වෙන්න පුලුවන්
     
    • Love
    Reactions: AnuradhaRa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,193
    36,218
    113
    කෑගල්ල
    මම දෙකක් ගත්තා දෙකම මොකෙට දැම්මත් එකම වේගෙන් කැර කෙන්නේ. උපරිම speed. එක test කරද්දී අහු වෙන්නේ නෑ. පෙත්ත හයි කරට පස්සේ තමා තේරුණේ. 1ට දැම්මත් 3ට දැම්මා වගේ.. :lol: return කරන්නත් බෑ දැම්මෙත් බිල යයි කෙල වෙන්නම..