Fancy Dress....

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    niki771 said:
    :lol::lol::lol::lol::lol: apooo oka nam nikanma nikan kunu katak newei.... :P:P:P:P:P
    මැටි නික්කා:frown:
    මොනා උනත් පව් වැඩේ අප්පා
    නෝමලි
    තමන්ගෙ පාඩුවේ ඉන්න අහිංසක අයට මන් එහෙම ප්‍රසිද්ධියේ කැත කතා කියන්න යන්නෙ නෑ. කිව්වත් කියන්න ලඟම ඉන්න එකාගෙ කනට කරලයි:yes:

    ඒත් ඉතින් මගෙ ට්‍රාන්ස්මීටරේ එකේ පවර් එකේ වැඩිකමටද කොහෙද මුලු ක්ලාස් එකටම බ්‍රෝඩ්කාස්ට් උනා
    අර මං කියපු කතාවත් ඒ විදියෙ තාක්ෂණික දෝශයක් නිසා උන දෙයක්
    :rofl:
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    thm14 said:
    ixrx3t.jpg

    sri_lion :lol::lol::lol::P:P:P:P
    buhahaa... eka nam niyamai...
    gt aiyata ekak nadda meke?? :rofl::rofl::rofl::rofl::rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    niki771 said:
    buhahaa... eka nam niyamai...
    gt aiyata ekak nadda meke?? :rofl::rofl::rofl::rofl::rofl:

    මෙතන කටුස්සෙක්ට ඇන්ද පොඩි එකෙක් ගෙ පික් එකක් නෑනෙ... නැත්තම් ජීටීවත් quote කරනවා හික්ස්...
    :rofl::rofl::rofl::P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thm14 said:
    lol no offense anywayz :rofl:
    sea lion ; sri_lion ekai nehh ekai ;):lol::lol::P

    ඔව් බොල මට තේරුනා
    උඹ අර කියපු කෑලි දෙක මන් ටියුබ් ලයිට් එකට හයි කරගත්තා :lol: :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thm14 said:

    මෙතන කටුස්සෙක්ට ඇන්ද පොඩි එකෙක් ගෙ පික් එකක් නෑනෙ... නැත්තම් ජීටීවත් quote කරනවා හික්ස්...
    :rofl::rofl::rofl::P

    මේක තේරුම්ගන්න නම්
    ටියුබ්ලයිට් එකට තවත් කෑලි හයි කරගන්නවෙයි බං :confused::confused::confused:
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    Zeus said:
    මැටි නික්කා:frown:
    මොනා උනත් පව් වැඩේ අප්පා
    නෝමලි
    තමන්ගෙ පාඩුවේ ඉන්න අහිංසක අයට මන් එහෙම ප්‍රසිද්ධියේ කැත කතා කියන්න යන්නෙ නෑ. කිව්වත් කියන්න ලඟම ඉන්න එකාගෙ කනට කරලයි:yes:

    ඒත් ඉතින් මගෙ ට්‍රාන්ස්මීටරේ එකේ පවර් එකේ වැඩිකමටද කොහෙද මුලු ක්ලාස් එකටම බ්‍රෝඩ්කාස්ට් උනා
    අර මං කියපු කතාවත් ඒ විදියෙ තාක්ෂණික දෝශයක් නිසා උන දෙයක්
    :rofl:

    "ලඟම ඉන්න එකාගෙ කනට කරලයි " :oo::frown::frown::frown::frown:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Zeus said:
    අප්පෙ බලන්නකො මුන් දෙන්නගෙ ලව් එක:P:P
    මම ඒත් බැලුවා මචන් මොකක්ද මේ අරුමය කියලා.. ලොල්ස්.. ෆියෝ පාටියෙන් එළියට ආවා කිව්වම නිකන් කරකවලා අතෑරියා වගේ හික්ස්..:rofl: