Fancy Dress....

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    Zeus said:
    ඇයි තව තියෙන්නෙ
    මමනම් නික්කට ලව් එක වැඩි කමට කියන්නෙ
    අක්කි බබො
    උම්මියො
    රත්තරං බොල ගෙඩිය (නැද්ද මහේශ් උඹ හොඳටම දන්නවනෙ සීන් එක හිකාස්)
    :P

    නික්කට??? :eek::eek::eek:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Zeus said:
    සිරා බන් ඊකේ එකේ ඉන්න ගෙම්ඹන්ට ලිඳක් වගේ තමා
    ඔය මෙගා පාටිය කියන්නෙ :rofl:

    හිකිස්... අනිවා...එලටම කිව්ව... හෙහෙ... බීටා 3 වලින්වත් වතුර ටැංකි ගහලා ඔය ළිඳවල් අයින් කරන්න කියන්න ඔනේ හික්ස්...:rofl::rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thm14 said:

    මම..??:rolleyes::rolleyes: නෑ.... මම අහිංසකයි..පිවිතුරුයි....මලක් වගේ...:P:P:P උඹේ කසිප්පු බිස්නස් වලට මම නෑ ඕං...
    :rolleyes::rolleyes::rofl::rofl:

    බුහහහ
    උඹෙ
    පැම්පිරත්නලාගෙ ලව් ඩෝප් මහේශ්
    කියන කාඩ් එක හැදිච්ච හැටි මෙතන කියන්න බැරි නිසා මං නිකං ඉන්නම්

    ඔව් ඔව් කුඩු බුසිනස්ස් වලට හිට්ටම ඇති
    :P
     
    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    Zeus said:
    ඇයි තව තියෙන්නෙ
    මමනම් නික්කට ලව් එක වැඩි කමට කියන්නෙ
    අක්කි බබො
    උම්මියො
    රත්තරං බොල ගෙඩිය (නැද්ද මහේශ් උඹ හොඳටම දන්නවනෙ සීන් එක හිකාස්)
    :P

    :lol: :lol: hondai hondai.. lassana nick names tika..
    :P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Zeus said:
    බුහහහ
    උඹෙ
    පැම්පිරත්නලාගෙ ලව් ඩෝප් මහේශ්
    කියන කාඩ් එක හැදිච්ච හැටි මෙතන කියන්න බැරි නිසා මං නිකං ඉන්නම්

    ඔව් ඔව් කුඩු බුසිනස්ස් වලට හිට්ටම ඇති
    :P

    පොන්සේකාලාගෙ සරදියෙල් පාර්ට් ගොරක චිරාත් කියන එක හැදිච්ච හැටිත් වමාරන්න බැරි හින්දා නිකන් ඉන්නම් බන්..හික්ස්...
    :yes::rolleyes::P:P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thm14 said:
    හිකිස්... අනිවා...එලටම කිව්ව... හෙහෙ... බීටා 3 වලින්වත් වතුර ටැංකි ගහලා ඔය ළිඳවල් අයින් කරන්න කියන්න ඔනේ හික්ස්...:rofl::rofl:

    බයවෙන්නෙපා බං
    ලිඳවල් අ‍යින් කරල ස්විමිං පූල් එකක්ම හදල දෙනවලු
    ප්‍රේම ගඟේ බැස පීනා නාන්න උනත් බැරියැ ඔනෙ නම්
    මම දන්න එකෙකුත් මෙ ලඟපාතම ඉන්නව එහෙම බැල නාගත්තු එකෙක්:rofl::rofl::rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Zeus said:
    බයවෙන්නෙපා බං
    ලිඳවල් අ‍යින් කරල ස්විමිං පූල් එකක්ම හදල දෙනවලු
    ප්‍රේම ගඟේ බැස පීනා නාන්න උනත් බැරියැ ඔනෙ නම්
    මම දන්න එකෙකුත් මෙ ලඟපාතම ඉන්නව එහෙම බැල නාගත්තු එකෙක්:rofl::rofl::rofl:

    අප්පට...උඹේ ලඟ පාතම ඉන්නවනම් ඉතින් හිතාගත්තෑකි
    හෙන කාලෙකින් නාලා ඇත්තේ හිහහහ
    :lol::rofl: