Fancy Dress....

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මහේශධයො !!!!!!!!!
    දැණ් ඒ පාර මේ ත්‍රෙඩ් එක ලිඳක් වේගෙනද මන්ද බං එන්නෙ
    ගෙම්ඹියොන්ට ඉන්න කියල අපි පැනගමු එලියට
    :rofl:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Zeus said:
    බුහහහ දන්නො දනිති බන් කවුද ඒ ඌරු පැටිය කියල
    පොඩ්ඩක් බලහන් උඩ හරියෙ පෝස්ට් දිහා:rolleyes:
    අනෙ ඒ උඹ නම් නෙවෙයි
    :lol:

    ලොල්.. මම නම් වෙන්න බෑ තමයි.. :rofl:මොකෑ... තැන් දෙකක දෙකක් කියන එවුන් මගේ යාලුවෝ වෙන්නත් බැනෙ බන්... :P:P
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Zeus said:
    මහේශධයො !!!!!!!!!
    දැණ් ඒ පාර මේ ත්‍රෙඩ් එක ලිඳක් වේගෙනද මන්ද බං එන්නෙ
    ගෙම්ඹියොන්ට ඉන්න කියල අපි පැනගමු එලියට
    :rofl:

    අනේ අනේ.. සයිට් එකේ වතුර ටැංකි හදන්න ඉන්න උබම ලිඳවල් කපලා දැන් මරු වෙන්න හදනවා..අනේ උබත්.. හිහහහ.. ඕකේ ඕකේ.. පල එහෙනම්... :rolleyes::rolleyes::rolleyes::P
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    Mr PERERA said:
    Ela kiri aaaaaaaaaaaaaaaaaaaa
    11.gif
    :rofl::rofl: