Fantasy/Fiction

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කලින් අමතකවුනා .The Adventures of Sharkboy and Lavagirl මේකත් පට්ට.අයි.එම්.ඩි.බි. එකෙ නම් රෙටින්ග්ස් 4ක් වගේ තියෙන්නේ . ඒපොඩි අයගෙ ෆිල්ම් එකක් ලොකු අය රේට් කරන්න ගිහින්. තාමත් තමන් ඇතුලෙ
    පොඩි ලමයෙක් ජීවත්වෙනවානම් මේකරසවිදින්න පුලුවන් වෙයි. මම නම් කැමතිම ෆිල්ම් එකක්
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    Oya film tka set nm uba aniwa got balala athi tv series eka
    Balala nathnm balapn :yes:

    got බැලුවා බන් එක නොබලා කොහොමද :D:D

    inkheart

    lady in the water
    life of pi,interstate 60

    anthima 2 fantasy kiyalamakiyannath be.habayi ekakwath narnia,harry potter tharam hoda ne.
    matanam narnia 1 weni eka harry potter ekatath wada hodayi. eth 2ni ekedhi e charitha
    tika kala thibba

    මුලින්ම ඉනිඩ් බ්ලයිටන්ගේ වගේ පොත් කියවන්න. එක හුරුවෙලා අනිත් පොත්වලට යන්න.
    හැම වචනේම තේරුම දැනගන්න ඕනේ නෑ. වචනෙන් වචනෙට තේරුම බලන්න එපා. අවස්තාවත් එක්ක තෙරුම් ගන්න. තේරුම දැනගන්න ඕනේ නැති තැන්වල වචනවල තේරුම හොයන්න යන්න ඕනේ නෑ (උදා-පරිසර වර්ණනා වගේ තැන්):)


    ජීවිතේට පලවෙනි වතාවට කියවන්න හදද්දි අමාරුයි තමා බං :D මාත් පලවෙනි එක හෙනම අමාරුවෙන් කියෙව්වෙ :) ඉංග්‍රීසි පොත් කියවන්න ගත්තෙත් හැරී පෝට හින්දමයි :love: උඹට 1 වෙනි පොත කියෝල ඉවර වෙද්දි කතා ලියන රටාව අහුවෙනව ඊට පස්සෙ ඔච්චර ගූගල් කර කර බලන්න ඕනෙ වෙන්නෙ නෑ :D කොහොම හරි කියෝගෙන පලයං :yes:
    දැන් කියෝපු ටිකේම තේරිලා ඇතිනෙ film එක හදල තියෙන්නෙ කොච්චර ලස්සන කෑලි හලලද කියල :sorry:
    ඉතිං හිතපං අනික් පොත් වල කොච්චර අලුත් දේවල් ඇත්ද ? :) 6 වගේ කියෙව්වොත් උඹට කෑගැහෙයි ෆිල්ම් එකේ හලල තියෙන තොගේ දැක්කාම :(

    තැන්ස් මචං :cool::cool:
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0

    Percy Jackson & the Olympians: The Lightning Thief :love:

    Percy Jackson: Sea of Monsters :love:

    Tv series -
    Sword of truth
    Merlin
    Game of thrones

    Movie -
    13th worrier
    Eragon

    Pirates Of Caribbean film set eka balala nattan balapan

    Grimm
    Sleepy hallow

    තැන්ක්ස් මචන්

    කලින් අමතකවුනා .The Adventures of Sharkboy and Lavagirl මේකත් පට්ට.අයි.එම්.ඩි.බි. එකෙ නම් රෙටින්ග්ස් 4ක් වගේ තියෙන්නේ . ඒපොඩි අයගෙ ෆිල්ම් එකක් ලොකු අය රේට් කරන්න ගිහින්. තාමත් තමන් ඇතුලෙ
    පොඩි ලමයෙක් ජීවත්වෙනවානම් මේකරසවිදින්න පුලුවන් වෙයි. මම නම් කැමතිම ෆිල්ම් එකක්

    මේක බැලුවා බන් ඉස්සර සිරසේ හරි දෙරෙනේ හරි ගියා Sky Highත් පට්ට
     
    Last edited: