Fantech Headset Users ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    කවුද Fantech Headsets පාවිච්චි කරන අය ?
    කොහොමද Sounds එහෙම ?
    විශේෂෙන්ම Fantech HG11, HG15, HG16 ,HG21 වගේ ඒවගේ ?

    HG11-Captain-7.1.jpg
    HG16-600x600.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Sound හොදයි මචන් බේස් එහෙම හොදට තියෙනවා මන් ලග තියෙන්නේ HG17

    දෙපෙතේ RGB ලයිට් පත්තු වෙනවා. මමනම් එක වැඩක් නැති නිසා USB එක Plug nokara Use karanavwa
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Sound හොදයි මචන් බේස් එහෙම හොදට තියෙනවා මන් ලග තියෙන්නේ HG17

    දෙපෙතේ RGB ලයිට් පත්තු වෙනවා. මමනම් එක වැඩක් නැති නිසා USB එක Plug nokara Use karanavwa

    Movies baladdi ehema Sounds Quality eka kohmda machan ? Hodata thiyenawada ?