Far Cry 4 (2014)

wiki

Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    කට්ටිය ආසාවෙන් එනකම් බලාගෙන උන්නු Far Cry 4 (2014) ඔන්න ඇවිත්
    ---
    ---
    ---
    ---
    ---

    බාගන්න

    Far Cry 4 Gold Edition 2014 RePack MULTi2-SGAMES (Size: 21.39 GB)
    https://kickass.to/far-cry-4-gold-edition-2014-repack-multi2-sgames-t9848241.html#main

    Far Cry 4 (2014) - GOLD EDITION (UNTOUCHED) - PrePack By CorePack (Size: 15.26 GB)
    https://kickass.to/far-cry-4-2014-gold-edition-untouched-prepack-by-corepack-t9846856.html#main
    ::System Requirements::

    OS: Windows® 7 (SP1) / Windows® 8 / Windows® 8.1 / (64-bit only)
    Processor: 2.6 GHz Intel® Core™ i5-750 or 3.2 GHz AMD Phenom™ II X4 955
    Memory: 4 GB RAM
    Graphics: NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1 GB VRAM)
    DirectX: Version 11
    Network: Broadband Internet connection
    Hard Drive: 30 GB available space
    Sound Card: DirectX-compatible (5.1 surround sound recommended)
    Additional Notes: Windows-compatible keyboard, mouse, optional controller
    (Xbox 360 Controller for Windows recommended)


    HdjSYjA.jpg


    SBtUmoX.jpg


    MXAlwSU.jpg


    හොද නම් රෙප් දිගෙනම යමු :yes:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • මේක 100%ක් වැඩ කියලා ෂුවර්ද ? මොකද ගේම් එක release වෙන්නෙත් 18 වෙනිදා.දැන් ඉඳන්ම preload කරන්න නම් පුලුවන්.ඒත් preload කරලා ගත්තු game files වල crack කරපුවා අවුල්...කවුරුහරි ගත්ත කෙනෙක් කියන්න. :oo::oo:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දුර්ලභව ලැබුණු මනුෂ්‍ය ජීවිතය මේ වගේ දේවල් වෙනුවෙන් නාස්ති කරන එක අපරාදයක් බන්.
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    මේක 100%ක් වැඩ කියලා ෂුවර්ද ? මොකද ගේම් එක release වෙන්නෙත් 18 වෙනිදා.දැන් ඉඳන්ම preload කරන්න නම් පුලුවන්.ඒත් preload කරලා ගත්තු game files වල crack කරපුවා අවුල්...කවුරුහරි ගත්ත කෙනෙක් කියන්න. :oo::oo:


    Far Cry 4 Gold Edition 2014 RePack MULTi2-SGAMES (Size: 21.39 GB)
    කමෙන්ට් අනුව නම් මේක වැඩ

    අනිත් එකෙත් වැඩ කියලා දාලා තියෙන්නේ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113

    :no:ඉරිසියයි යකෝ. Far cry 3 නම් ඇති වෙනකම් සෙල්ලම් කරා. :Dමේක සෙල්ලම් කරන්න වෙන්නේ නෑ:no::( වීජීඒ එකක් ගන්න වෙනවා :yes:. තියන එක DX10 විතරයි සපෝර්ට්:dull::dull::sorry:
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113

    :no:ඉරිසියයි යකෝ. Far cry 3 නම් ඇති වෙනකම් සෙල්ලම් කරා. :Dමේක සෙල්ලම් කරන්න වෙන්නේ නෑ:no::( වීජීඒ එකක් ගන්න වෙනවා :yes:. තියන එක DX10 විතරයි සපෝර්ට්:dull::dull::sorry:

    3 link dipan rep version ekak kalin gahtha eka sound na ne oyi:(