ඇමරිකාව විනාශකළ න්‍යෂ්ටික ප්‍රහාරයෙන් දාහත් වසකට පසු, නැවත ජීවය ලබන හෝප් කවුන්ටිහි භීෂණය පතුරුවන හයිවේමෙන් කණ්ඩායමට එරෙහිව සටන් කරන ස්කැවෙන්ජර්ස්ලාට සහය වීම පිණිස එහි යන තෝමස් රෂ් ඇතුළු කණ්ඩායමට නොසිතූ ඉරණමකට මුහුණ පාන්න සිද්ධවෙනවා. දේශයට සාමය කැදවනු වස් හෝප් කවුන්ටිහි අනෙත් ප්‍රධාන බලවේගය වන නිව් ඊඩ්න් සමග එකතුවෙමින් තමන්ගෙ ඉරණම වෙනස් කරන්න අපට සිද්ධ වෙනවා. එහිදී අපට හමුවන "ඔහු" කවුද?
මේ Far Cry New Dawn වල සම්පූර්ණ කතාවයි
මේ Far Cry New Dawn වල සම්පූර්ණ කතාවයි