Faraday's Disk Dynamo

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මේ ඩයිනමෝවෙන් එන්නෙ DC කරන්ට් එකක්

    තව දෙයක් - තැටිය නිකං කැරෙකනවට වඩා දෙපැත්තෙන් චුම්භක ක්ෂේත්‍රයක් තිබ්බ දැනෙන තද ගතිය
    කෝච්චිවල regenerative brake කියන්නෙ මේකට තමා




    @dilan_randika
    @EdNygma

     
    Last edited:
    • Like
    Reactions: Asmodeus and kinkon