මචන්ලා Far cry 3 multiplayer servers තාම වැඩද කියල තියන කෙනෙක් බලල කියනවද ? යාලුවෝ සෙට් එකක් එක්ක Stream එකෙන් $ 7.55 ට තියනවා ගන්න හැදුවේ.. game එක තියන කෙනෙක් බලල කියනවද ?
Stream Link : https://store.steampowered.com/app/220240/Far_Cry_3/