Fast charge helpp...

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මම Samsung Galaxy A52 ෆොන් එකක් ගත්තා ලගදි මට දැන ගන්න ඔනේ මෙකයි මෙක fast charging supprt phone එකක් නෙට් එකේ තියන විදිහට මෙක 25W support කරනවා එත් බොක්ස් එකේ තියෙන්නෙ 15w adaptor එකක් මට දැන ගන්න ඔනෙ 25W එකක් ගත්තොත් මෙකට සපොට් කරයිද කියලා
    15W එකෙන් full charge වෙන්න පැයයි විනාඩි 40 වගේ යනවා 25W එක සපොට් කරොත් කොච්චර වේලාවක් වගේ යයිද ෆුල් චාර්ජ් වේන්න බන්...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    25W එකක් ගනින්.
    පෙට්ටියේ එන්නේ 15W එකක් නෙ.

    4500 mah charge වෙන්නේ විනාඩි 60-70 වගේ යයි
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Redmi Note 9 එකත් අවේ ඔහොම. Fast charging 18W support කරන charger එකක් එක්ක නෙවේ. gsmarena.com එකේ තියනවා Fast charging 18W support කියල. Fast charging 18W charger එකක් ගැහුවම support.

    ඕකත් එහෙම වෙයි. gsmarena.com එකේ නම් පෙන්නවා Fast charging 25W support කියල.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මචන්ලා මම Samsung Galaxy A52 ෆොන් එකක් ගත්තා ලගදි මට දැන ගන්න ඔනේ මෙකයි මෙක fast charging supprt phone එකක් නෙට් එකේ තියන විදිහට මෙක 25W support කරනවා එත් බොක්ස් එකේ තියෙන්නෙ 15w adaptor එකක් මට දැන ගන්න ඔනෙ 25W එකක් ගත්තොත් මෙකට සපොට් කරයිද කියලා
    15W එකෙන් full charge වෙන්න පැයයි විනාඩි 40 වගේ යනවා 25W එක සපොට් කරොත් කොච්චර වේලාවක් වගේ යයිද ෆුල් චාර්ජ් වේන්න බන්...
    25 Watt Adapter support karanawa

    1641113848773.png

    1641113937966.png