iphone එකේ එන්නේ 20W charger එක නේ, එකෙන් charge කරන්න, 15 එකේ 80% charge stop වෙන option එක ඕනේ නම් enable කරන්න. Li battery කොහොමත් කාලයක් යන කොට degrade වෙනවා එක නවත්තන බැ. මේකේ උන් කියන ඒවා අහන්න එපා. iphone 15 ගත්තා නම් එකේ තියෙන features තමන් ට ඕනේ විදිහට පාවච්චි කරන්න. කොහොමත් battery එක අවුරුදු 5 විතර use කරන්න පුළුවන්. මා ගව තියෙන iphone 12 එක දැන් අවුරුදු 3 වැඩි usable capacity එක 89%. මුල් කලේ මන් (අවුරුදු 2 වගේ ) mobile games වලට ඇබ්බැහි වෙලා හිටිය, phone එක හේනට රත් වෙන කන් games ගහනවා, සමහර විට power bank එකක් connect කරලා games ගහනවා. මේක වැඩි කාලයක් 20-100% වෙනකන් charge කල. ඒ දවස් වල දවසට දෙපාරක්, සමහර දවස් වල 3 පාරකුත් charge කරලා තියෙනවා.
iphone වල usable battery capacity එක පෙන්නන නිසා තමයි මේ අවුල. මන් දැක්ක Android 15 එකේ ios වගේම dedicated battery health section එකක් එනවා කියල. එතකොට android phone තියෙන යටත් මේ battery health පිස්සුව ගහයි