Fast charging හා battery ආයුකාලය

tha123

Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    hurathal krnna epaa oii.. ubata kmthi wdhkta pawichchi krapan..:lol:. heavy use knk neweiinam battery eka 3 years wge thiyei... uba khm hurathala krath onnam thwa 1 year wdii weii life eka.. echchraii..
     
    • Like
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,008
    1,370
    113
    ඩේටා වලට පෝටබල් හොට්ස්පොට් එකකුත් ගත්තා නම් බැටරිය තවත් ඉතුරුයි නේ?
    ඔය ෆෝන් එක වෙනුවට වෙන සාමාන්‍ය ෆෝන් එකකුත් ගත්තා නම් ඕකේ බැටරිය සති දෙක තුනක් තියාගන්න පුළුවන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උබ ෆෝන් එකක් ගත්තා නම් එකට හම්බවෙන මැනුවල් එක කියවලා එකේ තියෙන විදිහට පාවිච්චි කරපන්.
    උබ හිතුවද samsung apple sony huawei කම්පැනි වලට tech consultancy කරන උන් මේකේ ඉන්නවා කියලා :ROFLMAO:

    මේකේ උන් කියන විදිහට කරොත් ගන්න ෆෝන් එක පරිස්සම් කරන්න තව පොඩි ෆෝන් දෙකක් තුනක් අරන් ඒවත් පාවිච්චි කරන්න ඕන කෝල් වලට එකයි හොට්ස්පොට් වලට එකයි අරකට එකයි මේකට එකයි කියලා :ROFLMAO:
    ------ Post added on Jan 8, 2024 at 3:54 PM
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Meka 15 pro ekak. Rath wenawa kiwwe warm ekai hot ekai athara temp ekak enne
    15 gana nan danne na man gawa 14 ekak tiyenawa 20W charger eken charge karanakota ekath rath wenawa
    mama nan 100tama charge karanawa. dan awruddak withara use kala kisi awulak une ne battery helth eka thama 100%

    P.S: Battery helth 97% ta aduwela kukuloh mama dan chek kale awulak na awruddak use kala ne
     

    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    15 gana nan danne na man gawa 14 ekak tiyenawa 20W charger eken charge karanakota ekath rath wenawa
    mama nan 100tama charge karanawa. dan awruddak withara use kala kisi awulak une ne battery helth eka thama 100%

    P.S: Battery helth 97% ta aduwela kukuloh mama dan chek kale awulak na awruddak use kala ne
    Awlak nane. Maha loku gaanak nemeine
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    815
    93
    iphone එකේ එන්නේ 20W charger එක නේ, එකෙන් charge කරන්න, 15 එකේ 80% charge stop වෙන option එක ඕනේ නම් enable කරන්න. Li battery කොහොමත් කාලයක් යන කොට degrade වෙනවා එක නවත්තන බැ. මේකේ උන් කියන ඒවා අහන්න එපා. iphone 15 ගත්තා නම් එකේ තියෙන features තමන් ට ඕනේ විදිහට පාවච්චි කරන්න. කොහොමත් battery එක අවුරුදු 5 විතර use කරන්න පුළුවන්. මා ගව තියෙන iphone 12 එක දැන් අවුරුදු 3 වැඩි usable capacity එක 89%. මුල් කලේ මන් (අවුරුදු 2 වගේ ) mobile games වලට ඇබ්බැහි වෙලා හිටිය, phone එක හේනට රත් වෙන කන් games ගහනවා, සමහර විට power bank එකක් connect කරලා games ගහනවා. මේක වැඩි කාලයක් 20-100% වෙනකන් charge කල. ඒ දවස් වල දවසට දෙපාරක්, සමහර දවස් වල 3 පාරකුත් charge කරලා තියෙනවා.
    iphone වල usable battery capacity එක පෙන්නන නිසා තමයි මේ අවුල. මන් දැක්ක Android 15 එකේ ios වගේම dedicated battery health section එකක් එනවා කියල. එතකොට android phone තියෙන යටත් මේ battery health පිස්සුව ගහයි
     
    • Like
    Reactions: tha123

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    771
    880
    93
    33W ඔරිජනල් චාර්ජර් එක පාවිච්චි කරන්නේ. අව්රුදු 2ක් වෙනවා. කිසිම අව්ලක් නෑ බැටරි එකට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    rath wenna denna epa ubata kalayak battery eka ona nam
    15 pro nam call walata wenama phone ekak tiya ganin calls walata games/video walata battery eka yanawa ban
    iphone wala aula original apu battery eka replace karanna original battery hoyanna na okkoma copy tiyenne
    CDMA එකක් ගත්ත නං හරි වගේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    Fast charge කරන එක බැටරියට හොඳ නැහැ හීට් වෙන නිසා. 20%ට වඩා අඩු වෙන එකත් ගොඩක්ම හොඳ නැහැ. හීට් එක බැටරියට හොඳ නැහැ. 80%ට වඩා චාජ් නොකර තියන්න පුලුවන් නං තව පොඩ්ඩක් හොඳයි, හැබැයි ඉඳලා හිටලා 100%ට චාජ් කරන්න ඕන මෙහෙම කරනවා නං, phone එකේ මේවා auto handle වෙන්න ඔප්ශන් නැත්නං ඒ තරං හිතන්න එපා 80% ගැන, මැනුවලි කරන්න ගියොත් මල වදයක් වෙනවානේ. 80% පැනලා තියනවා දැකපු වෙලාවට චාජරේ ගලවලා දැම්මම හරි.
    ඔය ටික Avoid කරගන්න පුලුවන් නං හරි. iPhone එකක් නං automation එකක් දාන්න 30% උනාම auto low power mode එකට යන්න. default තියෙන්නෙ 20%නේ.
    අනික නිතරම චාජ් කරන්න එපා(මම දැකලා තියනවා සමහරු ආසයි ෆෝන් එක නිතරම ෆුල් චාජ් තියා ගන්න ඒක නිසා 60% විතර උනාම චාජරේට ගහලා චාජ් කරගන්නවා). ගෙදර වගේ ඉන්නවා නං 20-30% අතරෙදි චාජරේට ගහන්න. මේව ඉතිං බලාගෙන ඉඳලා කරන්න ඕන නැහැ පුලුවන් හැම වෙලාවෙම කරාම හරි

    මම නිතරම ෆෝන් මාරු කරන්නෙ නැහැ ගන්න ෆෝන් එක ඔෆීශියල් අප්ඩේට් නතර කරනකල් යූස් කරනවා. මම iPhone X එකක් ආපු ගමන් ගත්තා, ඒක ගිය අවුරුද්දෙ අන්තිම වෙනකල් යූස් කරා ඒ වෙනකොටත් බැටරි 79% ද කොහෙද තිබුනෙ. ෆාස්ට් චාජ් කරේම නැහැ, 20%ට වඩා අඩු වෙන්න දුන්නෙ නැහැ. මාස දෙකකට විතර කලින් තමයි අලුත් ෆෝන් එකට මාරු උනේ. ඒකටත් යූස් කරන්නෙ අර 5W ඇඩැප්ටර් කටුව. අලුත් එකේ බැටරි හොඳට තියන නිසා දවස් එක හමාරක් දෙකක් තියනවා බැටරි බැහැලා නං රෑට වගේ චාජරේට ගහලා තියනවා.
     
    • Like
    Reactions: kinkon