Phone Chargers

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    255
    406
    63
    බොනට් එක උඩ.
    Unknown Brand එකක චාජර් එකක් මෙච්චරකල් පාවිච්චි කලේ. දැන් ඒක හොඳටම රත් වෙනවා. චාජ් වෙන්නෙත් නෑ පෝන් එක. වෙන චාජර් එකකට පෝන් එක ගැහුවා ඒකෙන් චාජ් වෙනවා.

    චාජර් එකක් ගන්නකොට මොනවද සළකා බලන්න ඕනේ.. Chinese Unbranded ඒවා නිසා පෝන් එකේ බැට්‍රියට හානි වෙන්න පුලුවන්ද ? ගෙදර පෝන් දෙකම චාජ් කරන්න තමයි චාජරේ ගන්නේ. එතකොට 25W වගේ එකක් ගත්තොත් Fast Charging නැති පෝන් එකකට ඒක ගැහුවට අවුලක් නැද්ද ?

    හොඳ බ්‍රෑන්ඩ් මොනාද?
     
    • Like
    Reactions: kinkon

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,785
    3,348
    113
    Anuradhapura
    Chinese Unbranded ඒවා නිසා පෝන් එකේ බැට්‍රියට හානි වෙන්න පුලුවන්ද ?
    Eka wenne ithin charger eken ena power eka matha..samanyen aluthen ena phone wala intelligent charging thiyenawa...e nisa wadi power ekak awath awulak wenne na..habai charge karaddi phone eka saratama rath wenw nm battery ekata awul
    ගෙදර පෝන් දෙකම චාජ් කරන්න තමයි චාජරේ ගන්නේ. එතකොට 25W වගේ එකක් ගත්තොත් Fast Charging නැති පෝන් එකකට ඒක ගැහුවට අවුලක් නැද්ද ?
    Aluth phone ekak nm awulk na
    හොඳ බ්‍රෑන්ඩ් මොනාද?
    Puluwan nm phone brand ekema charger ekak ganna balanna
    Naththm Baseus,UGreen wage hodai
     
    • Like
    Reactions: Windscreen1

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    255
    406
    63
    බොනට් එක උඩ.
    Samsung kiyala fake ewath enawa. Tikakhari hoda Chinese brand ekak ganna, naththam OEM ganna. Baseus, Anker wage hodai.
    තැන්කූ..:love::love:
    Eka wenne ithin charger eken ena power eka matha..samanyen aluthen ena phone wala intelligent charging thiyenawa...e nisa wadi power ekak awath awulak wenne na..habai charge karaddi phone eka saratama rath wenw nm battery ekata awul

    Aluth phone ekak nm awulk na

    Puluwan nm phone brand ekema charger ekak ganna balanna
    Naththm Baseus,UGreen wage hodai
    තැන්කූ:love::love:
     
    • Like
    Reactions: DHE

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    6,348
    1,442
    113
    Kadawatha, Sri Lanka
    mama use karala nam na. Hebei UGreen and Baseus branded items hodai kiyala nam dannawa. Daraz eke balanna UGreen store ekak ehema thiyenava. Baseus nam store ekak thiyenavada kiyala danne na. Ugreen lage 30W Charger ekak thiyenava. reviews balala gannawa nam ganna.