යාලුවනේ පෝන් එකක් ගත්තා. පෝන් එකත් එක්ක ගත්ත චාජරේ 20w ඔරිගීනල් එක. ඒකෙන් චාජ් කරනකොට පෝන් එක ටිකක් රත් වෙනවා. තව 10w චාජරයක් තියෙනවා. ඒකෙන් චාජ් කරනකොට රත් වෙන්නේ නෑ. කොයි එකෙන්ද චාජ් කරන්න ඕනේ? තව මේකේ 80% ලිමිට් එක හදලා තියෙන්නේ. බස්සනකොට කීයටද බස්සන්න ඕනේ?

