Fastest charging Android phone

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
Mata Android v7. 0 thiyana stock or near stock Android phone ekak ganna ona.

Awashyamadee sahenna ikmanata charge karaganna eka.

Gana awlak naa.

Honda phone ekak suggest karapan.
 

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ගානත් ප්‍රශ්නයක් නැත්තන් තව මොනවද බන් අහන්නේ, Pixel/Pixel XL එකක් ගනින්කෝ.. :baffled:

    Stock Android තියෙනවා, SD821 නිසා QC 3.0 ත් තියෙනවා..

    ටිකක් ලාබ ඔප්ෂන් එකක් ඕනේ නම් ඉතින් OnePlus 3T තමයි :cool:

    http://www.gsmarena.com/oneplus_3t_vs_google_pixel_xl-review-1539.php
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැනට තියන ෆාස්ට් චාජ් වෙන ෆෝන් එක වන්ප්ල්ස්3ටී. අනිත් ඔක්කොම දන්න විදිටට ඊට පස්සෙන් ඉන්නේ
    නව්ගට් අප්ඩේට් එක දෙසැම්බර් 31 රිලීස් කලා
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,714
    9,376
    113
    Danata aapu phones walin ikmanatama charge wena phone 3 thamai me
    ..

    Screenshot_2017-02-04-00-13-09-412x152.jpg
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Pixel ekata mama asa naa ban patta kathai design eka. Mamath hithan inne t3 ekakata yanna. But ubalagenuth ahuwa.