fasting කරද්දි ඩැමේජ් වෙච්ච cell අයින්වෙලා අලුත් සෙල් හැදෙනව කියල කියනවනෙ.. මේක වෙන mechanism එක මොකක්ද .. නෙට් එකේ තියෙනව,ඒ වචන බර වැඩි ..පැහැදිලි මදි..සරලව වෙන්නෙ මොකක්ද කියල දැනගන්ඩ ඕන..
autophagy කියල සීන් එහෙකුත් වෙනව නේදඉන්සියුලින් අඩු උනාම තමා ග්රෝව්ත් හෝමෝන් වැඩ කරන්නෙ. ෆාස්ටින් ඉඳපුවාම ඉන්සියුලින් අඩුවෙනව එතකොට ග්රෝත් හෝමෝන් වැඩ කරනව. ග්රෝත් හෝමෝන් වලින් තමා සෙල් රෙපයාර් වෙන්නෙ.
fasting කරන එක ඒකට උදව්වෙන්නෙ කොහොමදසරලව නම් ඉතින් මෙහෙමයි .අලුත් ඒවා හැදෙන්නේ පරණ ඒවා කාල . එතකොට අහිතකර ඒවා පිළිකාකාරක ඒවා අනුබව කරලා තමයි අලුත් ඒව හැදෙන්නේ . මට trinco ඉන්න කාලේ එහෙ මුස්ලිම් කොල්ලෙක් ඕක විස්තර කරා දැන් මතක නැ
ඒ ෆැට් එක කීටෝස් වෙලා බර්න් වෙන එකනෙ.autophagy කියල සීන් එහෙකුත් වෙනව නේද
(සෙල් කීවම හිතුවෙ බැට්රි සෙල්)උබ වලක ඉන්නවා කියල හිතපන් . උබට දැන් බඩගිනි. උඩින් කම වැටෙන්නත්තන් උබ මොකද කරන්නේ ? වලේ ඉන්න සත්තු . පැළෑටි කන්න පටන් ගන්නවා නේautophagy කියල සීන් එහෙකුත් වෙනව නේද
fasting කරන එක ඒකට උදව්වෙන්නෙ කොහොමද
meka tama saralawama wenneසරලව නම් ඉතින් මෙහෙමයි .අලුත් ඒවා හැදෙන්නේ පරණ ඒවා කාල . එතකොට අහිතකර ඒවා පිළිකාකාරක ඒවා අනුබව කරලා තමයි අලුත් ඒව හැදෙන්නේ . මට trinco ඉන්න කාලේ එහෙ මුස්ලිම් කොල්ලෙක් ඕක විස්තර කරා දැන් මතක නැ