Fasting blood sugar

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ෆාස්ටින් වලින් බ්ල්ඩ් සුගර් ලෙවල් මැන්නා නම් මතක තියාගන්නේ මෙහෙමයි.
7 / 8 , 25 /26 යි. ටෙලිෆෝන් නම්බර් එකක් මතක තියාගන්නවට වඩා ලේසියි.
ඒකකය හැම තිස්සේම තියෙන්නේ ඩෙසිලීටරයට මිලිග්‍රැම්. ඩෙසිලීටරයක් කියන්නේ මිලි ලීටර් 100 යි. මිලි ලීටර් සීය මතක තියාගන්න බඩී බීම බෝතලයක් හිතාගන්න. එතකොට අගයන් යන්නේ මෙහෙමයි.

107 mg/dl වෙනකම් සුගර් තියෙනවා නම් හොදයි, 108 mg/dl යි 125 mg/dl නම් ප්‍රී ඩයබිටික්, එතකොට හොද කරගන්න පුලුවන්, 126mg/dl යි ඊට වැඩි නම් ඩයබිටික්.

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
10 Hrs Not 12

10-12 hours කියල බන් කිව්වෙ

ෆාස්ටින් වලින් බ්ල්ඩ් සුගර් ලෙවල් මැන්නා නම් මතක තියාගන්නේ මෙහෙමයි.
7 / 8 , 25 /26 යි. ටෙලිෆෝන් නම්බර් එකක් මතක තියාගන්නවට වඩා ලේසියි.
ඒකකය හැම තිස්සේම තියෙන්නේ ඩෙසිලීටරයට මිලිග්‍රැම්. ඩෙසිලීටරයක් කියන්නේ මිලි ලීටර් 100 යි. මිලි ලීටර් සීය මතක තියාගන්න බඩී බීම බෝතලයක් හිතාගන්න. එතකොට අගයන් යන්නේ මෙහෙමයි.

107 mg/dl වෙනකම් සුගර් තියෙනවා නම් හොදයි, 108 mg/dl යි 125 mg/dl නම් ප්‍රී ඩයබිටික්, එතකොට හොද කරගන්න පුලුවන්, 126mg/dl යි ඊට වැඩි නම් ඩයබිටික්.

තෑන්ක්ස් මචන්. හැමෝටම තෑන්ක්ස්