වටපිට බලලා ශේප් එකේ ඇහිඳ ගනින්ඉක්ක වැටුනොත් මොකෝ කරන්නෙ
ටිකක් වෙලා හුස්ම නොගෙන හිටපන්. වතුර බිව්වම වෙන්නෙත් ඒකම තමයි.ඉක්ක වැටුනොත් මොකෝ කරන්නෙ
වැරදියි, කොහෙද එහෙම කියල තියෙන්නේ. පැය 14 ක් fasting ඉන්න ඕනLipid profile( cholesterol ) balanna fasting inna Ona Naha
වතුර බිව්වට ප්රශ්ණයක් නැහැwathurawath bonne nathuwada?
වැරදියි, කොහෙද එහෙම කියල තියෙන්නේ. පැය 14 ක් fasting ඉන්න ඕන
12 - 14 අවුලක් නෑනේ. minimum 14 ඉන්න කියල නැ කිසිම consultant කෙනෙක් මටනංවැරදියි, කොහෙද එහෙම කියල තියෙන්නේ. පැය 14 ක් fasting ඉන්න ඕන
https://www.gloshospitals.nhs.uk/ou...ons/lipids-cholesterol-triglycerides-hdl-ldl/I am a doctor and I practice evidance based medicine.
If you have evidence, prove your statement
Thank you for proving me correct.