fat loss උනාම දැනෙන පුංචි ගතිය

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචං මගේ ෆැට් ලොස් වෙලා තියෙන්නේ ගොඩක්. ඇග ලීන් සහ මසල් තියෙනව. හෙලුවෙන් ඉන්නකොට ලස්සනයි. ඒත් බන් අවුල කියන්නේ ඇදුම් ඇන්කම කිසි ගතියක් නෑ බන් වෙනද වගේ පිරිච්ච ලුක් එකක් නෑනේ බන්.

    මේකෙ ෆැට් ලොස් කරපු උන් මේ ප්‍රශ්නෙත් එක්ක ඩීල් කරන්නේ කොහොමද?

    මේක මට කොච්චර බලපෑවද කිව්වොත් ඉස්සර ටීෂර්ට් ඇදන් සෙල්ලම් කරපු මම දැන් ජිම් එකේ එක්කො උඩට මුකුත් නැතුව හරි ඩීප් කට් tank top ඇදන් ගහන්නේ මොකද ටීෂර්ට් ඇන්දම මෙලෝ රහක් නෑ.
     
    • Like
    Reactions: ACHIK and AntWorks

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ෆැට් ලොස් කළා ඔහොම අවුලක් ආවෙ නෑනෙ

    බම්ප්

    මගේ තියනෙව බන්. මම ඉස්සර ඇන්දේ large t shirts. දැන් ඒව ඇන්දම වෙනද වගේ අත් ෆිට් වෙලා පපුව ඉස්සරහට ඇවිල්ල හොඳ ගතියට නෑ. දැන් අදින්න වෙලා තියෙන්නේ medium ඒව.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,857
    17,905
    113
    මචං මගේ ෆැට් ලොස් වෙලා තියෙන්නේ ගොඩක්. ඇග ලීන් සහ මසල් තියෙනව. හෙලුවෙන් ඉන්නකොට ලස්සනයි. ඒත් බන් අවුල කියන්නේ ඇදුම් ඇන්කම කිසි ගතියක් නෑ බන් වෙනද වගේ පිරිච්ච ලුක් එකක් නෑනේ බන්.
    Mahatata inna kota umbata lassananan mona pakatada weight loss kale? Ehemama innane tibbe
     
    • Like
    Reactions: KrishanL89

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Fat loss karanna follow karapu strategies monada?

    dieting and weight lifting

    Umbe lean mass genes walinma adu athi.adu kule look is back.owa hadanna be.aye fat kapan

    medium t shirt එකක් ඇන්දම පිරිල තියෙනව කියන්නේ මම හිතන්නෑ මම super fucked up කියල. 90% කොල්ලො Medium ඇන්දත් පිරිල නෑ උන්ගෙ ඇග. ඒත් මම ආස නෑ හැට්ට වගේ හිරට medium අඳින්න. large අදින්නත් බෑ කිසි ඩෙෆිනිෂන් එකක් එළියට පේන්නෑ ආර්ම් වල සහ ෂෝල්ඩර්ස් වල අග හරියෙ සහ ට්‍රැප්ස් ඇරෙන්න.

    Mahatata inna kota umbata lassananan mona pakatada weight loss kale? Ehemama innane tibbe

    හෙලුවෙන් ඉන්නකොට ලස්සන වෙන්න ඕන පිස්සුව ගැහුවනේ බන්.

    So now start muscles build up and bulking. Don't too much bulk.

    මසල් තියනෙව බන්. බල්ක් කරන්නත් බෑ බන් පැක් එක හැවෙනවනේ. මස් ගොඩක් කකා තමයි muscle waste එක controle කරන් ඉන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    Lankawe unge body frame eka gene walinma ketha hinda weight loss karama tawa kethai.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,991
    13,894
    113
    126
    Hogwarts
    dieting and weight lifting

    medium t shirt එකක් ඇන්දම පිරිල තියෙනව කියන්නේ මම හිතන්නෑ මම super fucked up කියල. 90% කොල්ලො Medium ඇන්දත් පිරිල නෑ උන්ගෙ ඇග. ඒත් මම ආස නෑ හැට්ට වගේ හිරට medium අඳින්න. large අදින්නත් බෑ කිසි ඩෙෆිනිෂන් එකක් එළියට පේන්නෑ ආර්ම් වල සහ ෂෝල්ඩර්ස් වල අග හරියෙ සහ ට්‍රැප්ස් ඇරෙන්න.

    හෙලුවෙන් ඉන්නකොට ලස්සන වෙන්න ඕන පිස්සුව ගැහුවනේ බන්.

    මසල් තියනෙව බන්. බල්ක් කරන්නත් බෑ බන් පැක් එක හැවෙනවනේ. මස් ගොඩක් කකා තමයි muscle waste එක controle කරන් ඉන්නේ.
    Diet qwe kana carbs adu karada
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,857
    17,905
    113
    හෙලුවෙන් ඉන්නකොට ලස්සන වෙන්න ඕන පිස්සුව ගැහුවනේ බන්.
    Oka umbe hithe awlak ban. Mahata un andun walata lassanai kiyana eka ape lanakwe un hadagattu gon katawak. Dan umbe size ekata hari yana andun aran andapan wade iwarai.
     
    • Like
    Reactions: missaka86

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මසල් තියනෙව බන්. බල්ක් කරන්නත් බෑ බන් පැක් එක හැවෙනවනේ. මස් ගොඩක් කකා තමයි muscle waste එක controle කරන් ඉන්නේ.
    Lagadi neda uba giye.tama muscles hadila nathiwa athi.
    1 and half year wath karanna ita passe. Tikak bulk karanna.not too much.
    Kohomath eliyata nopenena eka hodayi.
    Age ganata shirt adinna.tailor ewa nam godak hodayi.
    Kohomat htta wage ewa katayi.
    Shirt eka galawwama ganunge as uda yanna aga hada ganna.