Father Back ««««

LHasindu

Member
May 27, 2015
1,209
104
0
නොකියා සමාගම වින්ඩෝස් වලට විකිණුව නේද?
 

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Display: 5 inches, Full HD / 5.5 inches Full HD

    Platform: Android and (Windows 10 in selected markets)

    Memory: 32 GB, 2 GB RAM or 64 GB, 3GB RAM

    Camera: 8 MP and 5 MP / 13 MP and 5 MP


    Nokia android release wena phones specifications
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    HMD kiyana company ekak finland wala,brand eka apahu genna yanne Microsoft company eken aphu nokia enny ne, tabs and phones android walin enna yanne
    ok. passe welawaka kiyawannam link eka mcn.
    mageth mulma phone eka nokiya. mulinma mal kaduwe eken. kawadawath amathaka wenne na :lol:
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    NOKIA WINDOWS ANDROID දෙකම දාන්න පුලුවන් විදියට ආවා නම් ලේසියෙන්ම මාකට් එක අල්ලනවා ඉතා ඉක්මනින්...

    ඒත් ඒ කාලේ තිබුන උසස් තත්වයත් එක්කම තමයි එයාලට එන්න වෙන්නේ...

    නැතුව ජරාවකට NOKIA කියලා ගහලා ආවොත් නම් ටික කාලෙකින් ඒකත් ඉවරයි..

    ඉස්සර NOKIA build quality එකත් එක්ක ANDROID දාලා ආවොත් නම් අනිත් තරගකරුවන්ට ලොකු තර්ජනයක් වෙනවා ශුවර්...