Fatigue Reduction Glasses Help

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    campus එකේ assignment වැඩ කරන්නයි, ජොබ් එක කරන්නයි තියෙන නිසා මට දවසකට පැය 10 කට වඩා computer ඉස්සරහ ඉන්න වෙනවා.. :( ඒක නිසා "fatigue reduction glasses" දෙකක් ගන්න කියලා බැලුවේ :cool:

    මේ glasses පාවිච්ච් කරන අය ඉන්නවද? ඉන්නවනම් හොඳ brand එකකුයි, ගන්න පුළුවන් තැනකුයි recommend කරනවද? :)

    මම Internet එකේ පොඩ්ඩක් search කලාම මේ දෙක සෙට් වුනා...

    Gunnar Optiks Groove Advanced Computer Gaming Eyewear Glasses Ash Brand New
    $T2eC16NHJGwE9n)ySfp0BQ8ckdhrMg~~60_35.JPG

    Code:
    http://www.ebay.com/itm/Gunnar-Optiks-Groove-Advanced-Computer-Gaming-Eyewear-Glasses-Ash-Brand-New-/251212856814?pt=US_Video_Glasses&hash=item3a7d73fdee
    meke reviews nam hodai.. :D

    creen GLASSES NO GLARE Computer TV ANTI FATIGUE ~ No RX lenses ~ BLACK FRAME
    $(KGrHqRHJFMFDVT5sSN8BQ8t5giyIQ~~60_57.JPG

    Code:
    http://www.ebay.com/itm/Screen-GLASSES-NO-GLARE-Computer-TV-ANTI-FATIGUE-No-RX-lenses-BLACK-FRAME-/221271542200?pt=LH_DefaultDomain_0&hash=item3384cfc9b8
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මචෝ kalindu ත්‍රෙඩ් එකට සබ් වෙන්න මමත් පෝස්ට් එක දාන්නෙ උඹ තෝරන එක එතැනින්ම ගණන් සේරම අහලා මටත් කියපං මචෝ පින් සිද්ධ වෙනවා. මගෙ ජීවිතේ වැඩි හරිය පීසී එක්ක ගෙවෙන්නෙ මචෝ. දැනුත් මේ ජොබ් එකේ ඉන්න ගමන්. :D
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    කලිඳුවාව කවදාවත් අමතක වෙන්නැත්තෙ මැක්ස්ගෙ අවතාරෙ නිසා. ඉස්සර ක්ලාස් ඒලෙවල් ක්ලාස් ඇරිලා කොහොම හරි හය වෙද්දි ගෙදර එන්න බලන්නෙ එස්එල්ආර්සී එකේ රොස්වෙල් බලන්න. ලොල්. දැන් කාලෙ වගෙ නෙට් තිබ්බෙ නැහැනෙ ඒ කාලෙ.
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මචෝ kalindu ත්‍රෙඩ් එකට සබ් වෙන්න මමත් පෝස්ට් එක දාන්නෙ උඹ තෝරන එක එතැනින්ම ගණන් සේරම අහලා මටත් කියපං මචෝ පින් සිද්ධ වෙනවා. මගෙ ජීවිතේ වැඩි හරිය පීසී එක්ක ගෙවෙන්නෙ මචෝ. දැනුත් මේ ජොබ් එකේ ඉන්න ගමන්. :D

    කලිඳුවාව කවදාවත් අමතක වෙන්නැත්තෙ මැක්ස්ගෙ අවතාරෙ නිසා. ඉස්සර ක්ලාස් ඒලෙවල් ක්ලාස් ඇරිලා කොහොම හරි හය වෙද්දි ගෙදර එන්න බලන්නෙ එස්එල්ආර්සී එකේ රොස්වෙල් බලන්න. ලොල්. දැන් කාලෙ වගෙ නෙට් තිබ්බෙ නැහැනෙ ඒ කාලෙ.

    :P elakiri machan, mama ganna place eka decide kalama kiyannam :D
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Gunnar බ්‍රෑන්ඩ එක තමයි ඕවට හොදම.:cool: කොහොමත් ඔය ජතියෙ ග්ලාසස් කරඩ්න ගොඩක් බ්‍රෑන්ඩ්ස් නෑනෙ. ගාන සැර නැත්නම් Gunnar තමයි හොදම.:yes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Gunnar බ්‍රෑන්ඩ එක තමයි ඕවට හොදම.:cool: කොහොමත් ඔය ජතියෙ ග්ලාසස් කරඩ්න ගොඩක් බ්‍රෑන්ඩ්ස් නෑනෙ. ගාන සැර නැත්නම් Gunnar තමයි හොදම.:yes:

    :love:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Gunnar බ්‍රෑන්ඩ එක තමයි ඕවට හොදම.:cool: කොහොමත් ඔය ජතියෙ ග්ලාසස් කරඩ්න ගොඩක් බ්‍රෑන්ඩ්ස් නෑනෙ. ගාන සැර නැත්නම් Gunnar තමයි හොදම.:yes:

    :yes: gunner walata hoda reviews thiyenawa :)
    oya link eke dala thiyena eka hodai da?
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    ela machan, koheda ganna thiyenne? poddak gihin check karala balanna

    Rayban eken ganna puluwan. Computer user kenekta cooling glass kiyala ahanna. Color filter eka un kiyala denawa ahan inna thiyenne. Ubage as 2k check karala 8500 gewanna kiyanawa. ita passe 1 week walin un call kalama ithuruwa gewala ganna thiyenne ;)
     
    • Like
    Reactions: Kalindugayan