Rayban eken ganna puluwan. Computer user kenekta cooling glass kiyala ahanna. Color filter eka un kiyala denawa ahan inna thiyenne. Ubage as 2k check karala 8500 gewanna kiyanawa. ita passe 1 week walin un call kalama ithuruwa gewala ganna thiyenne![]()
ela, thanks bro
++
lankawe koheda ban raban store thinne mehe godak than wala original kiyala original wagema thina replica denne ???lankawe koheda ban raban store thinne mehe godak than wala original kiyala original wagema thina replica denne ???

gunner walata hoda reviews thiyenawa
oya link eke dala thiyena eka hodai da?

මම අරගත්තේ නෑ මචන්. මටත් ගන්ඩ ඕන වෙලා විස්තර හෙව්වා. ඒත් පස්සෙ ගත්තෙ නෑ ගාන සැර වැඩි නිසා![]()


උඹ ඉස්සෙල්ල ඇස් පරීක්ෂාකරගනින් ... ඊට පස්සෙ උඹේ requirement එකට අනුව හොඳ glass එකකුයි frame එකකුයි බලල හදවගනින්
ඔය වගෙ දේවල් online ගන්නෙක 100% සාර්ථක නෑ ...
මම ගත්ත එක 2006 නම් 12,000 විතර උනා frame එකත් එක්ක ... මහින්දගෙ උද්දමන අනුපාතය ගලපල බලපන් එතකොට ගානක් හිතාගන්න පුළුවන් වෙයි![]()
