Fatna deniyaya

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන්ලා office staff 20ක් විතර ජනවාරි මුල් සතියෙ fatna යන්න හිතගන ඉන්නවා.. කෙල්ලො 12ක් විතරයි කොල්ලො 8ක් විතර.. අපි හිත්ගන ඉන්නෙ උදෙන්ම ගිහින් නාල දවල්ට කාල හවස් වෙලා එන්න.. ගියපු උන් ඉන්නවා නම් colombo ඉදලා highway යනවා නම් තව බලන්න පුලුවන් යන්න පුලුවන් තැන්.. මේකට යන්න හොදම විදියක් කියපල්ලකො.. ඒ කිව්වේ hotel එකක් book කරගන ගිහින් කැම කන්න වගේ ඒවා..

    උදව් කරන් ඔක්කොටොම රෙප් වලින් සලකන්නම්...

    Deniyaya Eco lodge එකට පලයන් මචන්.. :yes:

    https://www.rainforest-ecolodge.com/dining.html

    106570943.jpg

    12.jpg

    AF1QipO3MgjtIt3hZTm5z1GtJj63rB9MkLETABqXahOx=w592-h440-n-k-no

    Rooms එහෙමත් ගොඩක් හොදයි මචන්.. Beds , View සේරම හොදයි.. කෙල්ලො 12 ක් යනව කියන්නෙ එහෙදි සෙට් උනොත් උබට මොනවහරි කරගන්නත් පුලුවන්.. :yes:

    05.jpg

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ෆැට්නා ගියාට පරිස්සමෙන් පුතෝ ආතල් ගන්නකොට..:yes: විශේෂයෙන් බීලා නම් බහිනනේ බලාගෙන.. වතුර පාර බහින ගල ලිස්සනවා සැරට.. අපි ගිය හැම දවසකම මොකෙක් හරි ඔළුව පලා ගන්නවා දත් කඩා ගන්නවා...:baffled:

    :yes::yes:
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    Deniyaya Eco lodge එකට පලයන් මචන්.. :yes:

    https://www.rainforest-ecolodge.com/dining.html

    Rooms එහෙමත් ගොඩක් හොදයි මචන්.. Beds , View සේරම හොදයි.. කෙල්ලො 12 ක් යනව කියන්නෙ එහෙදි සෙට් උනොත් උබට මොනවහරි කරගන්නත් පුලුවන්.. :yes:

    Gana thama wedi ban.. room ekak 38000kne ban....
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Gana thama wedi ban.. room ekak 38000kne ban....

    තව ඔය ලගම පොඩි bungalow එකකුත් තියනව.. ඒකනම් ගාන අඩුයි මචන්.. මට ඒකෙ නම හරියට මතක නෑ.. මුලු ගෙදරම book කරගන්න පුලුවන්.. හැබැයි ඒකෙ privacy එක ටිකක් අඩුයි උබට කෙල්ලෙක් සෙට් උනත් මුකිත් කරගන්න බෑ.. :yes:
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    මේ දවස්වල නම් ටිකක පායනවා මචං මෙහාට.වතුර නම් අඩු ඇති.පරිස්සමෙන් මචං.ලඟදි වැන් එකක් පෙල්ලුන.එක්කෙනෙක් මලා.ඒ නම් පර්ස්සම නැති නිසා.දෙනියායේ තව තියනවා බලන්න හත්මාලේ diya ඇල්ල.එකට යන්න ඕන දෙනියායේ ටවුන් එකෙන් වමට හැරිලා 6km වගේ යන්න ඕන.සිංහරාජේ බලන්න නම් එක දවසක් මදි.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    Ehema lagama place ekak naa ban rooms ganna danna widiyata math baluwa. Ehema awulak naa change karaganna puluwan hideouts thiyenawa ethanama.

    Kama order karala yanna puluwan yana gaman a game aya genallama denawa ethanata.

    Ape ekek gasala munin athata watila hokka kadagatta.... Uu nan kiyana deyak ahannema nathi ekek....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පැට්න දැන් ගන්න දෙයක් නැහැ බන් කාල ඒක... බෝතල් කුඩු කරලා දාල. ප්ලාස්ටික් දාල
    එකෙක් සිගරට් බට් එකක් දාල ගිනි තියල....

    පරිස්සමෙන්...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,179
    113
    හතරක් වේලෙනව නේ අපිවත් එක්ක පලයන්, රෙදි අන්දන්න නම් දන්නේ නෑ....
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    තව ඔය ලගම පොඩි bungalow එකකුත් තියනව.. ඒකනම් ගාන අඩුයි මචන්.. මට ඒකෙ නම හරියට මතක නෑ.. මුලු ගෙදරම book කරගන්න පුලුවන්.. හැබැයි ඒකෙ privacy එක ටිකක් අඩුයි උබට කෙල්ලෙක් සෙට් උනත් මුකිත් කරගන්න බෑ.. :yes:

    අපේ උනුත් එක්ක ට්‍රිප් ගිහින් ආතල් ගන්නවට වඩ හොදයි බඩු ගහනවා විඩියො කරල ලින්ක් එක එලකිරි එකෙ දානව.. :lol::lol::lol::lol: ගිහිල්ල නල කල පොඩි සින්දුවක් කියන්න පොට් එකක් තිබුනා නම් ඇති මචන්.. මම බලන්නම් අර banglow එක book කරගන්න පුලුවන්ද කියලා...
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    මේ දවස්වල නම් ටිකක පායනවා මචං මෙහාට.වතුර නම් අඩු ඇති.පරිස්සමෙන් මචං.ලඟදි වැන් එකක් පෙල්ලුන.එක්කෙනෙක් මලා.ඒ නම් පර්ස්සම නැති නිසා.දෙනියායේ තව තියනවා බලන්න හත්මාලේ diya ඇල්ල.එකට යන්න ඕන දෙනියායේ ටවුන් එකෙන් වමට හැරිලා 6km වගේ යන්න ඕන.සිංහරාජේ බලන්න නම් එක දවසක් මදි.

    සිංහරජෙ බලන්න මොනවද තියෙන්නෙ? යන්න පාරවල් තියෙනවද? කියල් දෙන්න මොකෙක්හරිවත් ඉන්නවද? නිකන් කෙලි ඇවිදල වැඩක් නෑනෙ.. ඉටත් ඕකෙ අතරම්න් උනොත් වැල ටාඅන් තම කරන්න වෙන්නෙ:lol::lol::lol:
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    Ehema lagama place ekak naa ban rooms ganna danna widiyata math baluwa. Ehema awulak naa change karaganna puluwan hideouts thiyenawa ethanama.

    Kama order karala yanna puluwan yana gaman a game aya genallama denawa ethanata.

    Ape ekek gasala munin athata watila hokka kadagatta.... Uu nan kiyana deyak ahannema nathi ekek....

    තෑන්ක්ස් මචන්.. එක වටිනවා...
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    පැට්න දැන් ගන්න දෙයක් නැහැ බන් කාල ඒක... බෝතල් කුඩු කරලා දාල. ප්ලාස්ටික් දාල
    එකෙක් සිගරට් බට් එකක් දාල ගිනි තියල....

    පරිස්සමෙන්...

    කොහොමත් අපෙ උන් තැනකට ගියොත් විනසයිනේ.. එල මචං..
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    හතරක් වේලෙනව නේ අපිවත් එක්ක පලයන්, රෙදි අන්දන්න නම් දන්නේ නෑ....

    අපිත් පොඩ්ඩක් තෙමාගන තම යන්නෙ