Fatty liver stage 2 kiwwa

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,398
    5,937
    113
    මට නම් හිතෙන්නේ මේක මාර විදියට මිනිස්සු මිස්යූස් කරන පොයින්ට් එකක්.. මොකද දැන් සමාජේ 60%ක්ද කොහෙද ලෙවල් වන් අන්ඩ් 2(හරියට මතක නෑ)ඔව් ඉතින් එහෙමයි කියල 3න් එකක් මැරෙනවද බන්...10න් එකක්? 100න් එකක්1000න් එකක්???
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    wena scan ekak karaddi ahu une
    8-5 office karayonta godak hadenawalu dan
    Omega3 / coffee bonna kiwwa
    දවසට පැයක් ඇවිදින්න ඕක මාසෙන් බහිනවා.
    ට්‍රෙඩ්මිල් එකක්වත් ගන්න. නැත්නම් ඉස්සරහට ට්‍රෙඩ්මිල් 10ක සල්ලි යයි බෙහෙත් ගන්න
     
    • Like
    Reactions: vj3660