wena scan ekak karaddi ahu une
8-5 office karayonta godak hadenawalu dan
Omega3 / coffee bonna kiwwa
8-5 office karayonta godak hadenawalu dan
Omega3 / coffee bonna kiwwa
සුබ ගමන්wena scan ekak karaddi ahu une
8-5 office karayonta godak hadenawalu dan
Omega3 / coffee bonna kiwwa
සුබ ගමන්

පොඩි එකෙක්වත් වෙලා ඉපදුනොත් මාර වදයක් දෙයි ඒ නිසා ඕක හොද කරගන්න උදව් කරමුකැම බීම වලින් පරිස්සමි වෙලා, පොඩ්ඩක් ඇවිදපන්.. නට්ස් උනත් හොදයි..
නැත්නම් ඔත්තු සේවයේ හිටපු ලොක්කා අපි අතරෙම ඉපදෙයි..


යකෝ මගෙ කිලෝ 106ක් තිබිලත් එච්චර ගිහින් තිබ්බෙ නෑනෙ. උබට දිගටම තියෙනව නන් හොද ස්පෙශලිස්ට් කෙනෙක්ට පෙන්න්න මොකද්ද තයිරොයිඩ් සීන් එකකටත් ඔහොම වෙනවලුකෙට්ටු එවුන්ට cholesterol එනවා අඩුයි කියන එක පට්ට බොරුවක් බං. මම පට්ට කෙට්ටුයි.
මේ ගලදි check කරද්දි මගෙ Total cholesterol 286 යි , Triglycerides 372 යි.![]()