Pol thel piti noka idapan. mage 2nd stage ekata awa. dan adu karan inne.
ekapara godak exercise karanna epa muladi.
ekapara godak exercise karanna epa muladi.
Pol thel piti noka idapan. mage 2nd stage ekata awa. dan adu karan inne.
ekapara godak exercise karanna epa muladi.
margarin wage kaama hoda naalu
mama danna ekek tat haduna oka, behet bonawalu dan, margarin kaala haduna kiyala tamai eya kiwwe. Consult a doc ....
Bump
Bump
bump
blood cholesterol ekak balapan machan
blood cholesterol වලට අහුවෙන්නෑ බං. ultra sound scan එකක් කරන්න ඕනෙ. කොලෙස්ටරෝල් නැති උන්ටත් fatty liver තියෙන්න පුලුවන්

ඔව් බන් blood cholesterol වලට ඕක අහුවෙන්නෙ නෑ හරියට.. blood cholesterol එක නොර්මල් උනත් liver fat තියෙන්න පුළුවන්.. මගේ බඩේ ගල් කේස් එකක් ඇවිත් ultra sound scan එකක් කරද්දී තමයි liver එකේ fat එක ටිකක් තියෙනවා කියලා අහුඋනේ...Fatty Liver ගැන කව්ද විස්තර දන්නේ? ඒක පාලනය කරන්න පුළුවන් කොහොමද?
ඔව් බන් blood cholesterol වලට ඕක අහුවෙන්නෙ නෑ හරියට.. blood cholesterol එක නොර්මල් උනත් liver fat තියෙන්න පුළුවන්.. මගේ බඩේ ගල් කේස් එකක් ඇවිත් ultra sound scan එකක් කරද්දී තමයි liver එකේ fat එක ටිකක් තියෙනවා කියලා අහුඋනේ...
blood cholesterol වලට අහුවෙන්නෑ බං. ultra sound scan එකක් කරන්න ඕනෙ. කොලෙස්ටරෝල් නැති උන්ටත් fatty liver තියෙන්න පුලුවන්
blood cholesterol වලට අහුවෙන්නෑ බං. ultra sound scan එකක් කරන්න ඕනෙ. කොලෙස්ටරෝල් නැති උන්ටත් fatty liver තියෙන්න පුලුවන්
may be
often TAG chol high machan
net eke kohoma tibbath seratama kalin owa balala tibboth thama USS karanne

nope. මං දන්න එකෙක් ඉන්නව කොලෙස්ටරෝල් වල සේරම නෝමල්. හයි වෙන සීමාව කිට්ටුවටවත් ගිහිං නෑ ඒත් fatty liver එකක් තියෙනව![]()
Liver Profile test ekak karanna. eken balaganna puluwan fatty liver thiyeda kiyala.
piti jathi thamayi kanna honda naththe. pure coconut oil kana eka hondayi. eken cholestrol ho fatty liver wadi wenne nahe. mokada coconut oil wala enne honda cholestrol ekak.
mama ayurweda beheth gaththa. two week hariyata beela baluwama okoma normal. beheth ganna kamathi nam, mama gaththa place eka thiyenne maththegoda scheme eke. "Ropa Ayurweda Rohala" kiyala place ekak. Dr. Rathnapala. methana Diabetics walatath hondayi. kamathi nam gihin balanna.
https://www.google.com/maps/@6.8231...4!1srkpEHffjg8LibHuOSxuIGg!2e0!7i13312!8i6656
what do you mean by often???

![]()
ඒ වුනාට chol level එක බලල අවුලක් නෑනෙ කියල නිකං හිටියොත් අන්තිමට grade 3 වලටත් ගියාට පස්සෙයි faty livr එක අහුවෙන්නෙ. එහෙම අවදානමක් ගන්න ඕනෙ නෑනෙ
symptoms associated with a fatty liver:
Normally the greater the infiltration the more symptoms experienced, it is suggested that more than 4 symptoms MAY be an indication of a fatty liver:
Fatigue, poor weight control, excess abdominal weight, discomfort under the right rib cage, elevated cholesterol, coated tongue, poor immune health, increasing allergies, poor blood sugar control, lipomas (lumps of fat under the skin), digestive problems such as reflux, bloating, indigestion, nausea, vomiting, gallbladder stones or sludge, skin rashes, excess sweating, flushed face.
