daily bonna onida? nathnam how frequentMonawath karanna oni naha. Heen bowitiya kada beepan ooka nati wenawa..
Kana kema walin hambena energy eka wiyadam wenne neti eka tamai lokuma hetuwaඔහොම වෙන්න හේතුව මොකක්ද
mage bara adu unane sahenna kettu una yako
janawari wala mama exercice kare na mama
tikaka mahathata hitiye 65Kg bara thibune janawary anthima weddi kettu wela sahenna muna ehema kattiya hithuwe sini kiyala math baya wela balaha gihin baluwa sini 80 thiyanne bara check kara 56Kg wenakan adu wela mokada ban wenne 




carbs (Carbs kiyanne piti warga vitarak newei, there are many carbs including sugar, fruits [fructose], milk [lactose] etc...) kanna epaකෑම පාලනය නම් දැන් කරනව උදේ කිරි බොන එක හවස plantea බොන ඒවා ඔක්කොම අඩු කරා හවසට හොදට ඇවිදිනවා පැය 1.30 වගේ
මම සැන්ඩි නැතිව, සැන්ඩි අඩුවෙන් ගහලා අක්මාව කෙලවෙන සයිස් එකට අවා.මචං උදව්වක් ඕනේ බඩේ වම පැත්ත රිදෙන නිසා උල්ත්රසෞ එකක් කරා ඊට පස්සේ දැනගත්තේ මට fatty liver grade 2 සීන් එකක් ඇවිල්ලා මේක හොද කරගත්ත අය ඉන්නවද මම drinks ගන්නෙත් නැ කඩ කැම නම් ටිකක් කනව මේකට වෙනම බෙහෙත් ගන්න ඕනෙද දන්නා එකෙක් ඉන්නවා නම් reply එකක් දාපන් උදව්වක් වශයෙන්
මම සැන්ඩි නැතිව, සැන්ඩි අඩුවෙන් ගහලා අක්මාව කෙලවෙන සයිස් එකට අවා.
බොක යන්නෙ දවස් තුන හතරකට සැරයයි
ආයුර්වේද ඩොකෙක් කිව්වා හීන් බෝවිටියා මැල්ලුම කන්න, හීන් බෝවිටියා කැඳ බොන්න කියලා.
මම කම්මැලි නිසා හීන් බෝවිටියා කොළ උනුවතුරට දාලා බීවේ.
දවස් දෙක තුනකින් සේරම හරි ගියා.
නැහැ.Test mukuth karala confirm karagatte nedda?
Now 64https://elakiri.com/threads/අක්මාවේ-තෙල්-තැන්පත්-වීම-fatty-liver-ආයුර්වේදාත්මක-පැහැදිලි-කිරිම.2127967/
Same here...
I was 74k now 69, running/walking 3-6km per day.
16 hrs fasting.
I am drinking Kale + Blueberry + Keifer as juice.
No Carbs at all.
Eating Walnuts (two or three daily)
Taking milk thistle tablets.
Dinner (Fish/Egg + Vegetables)
I will update the results after two months.
(in general, stop eating junk food and carbo, eat healthy, fewer meets, do exercise), My liver cells were also damaged. But let's see...
I diagnosed this in 2015 while I was having kidney stones, but I didn't care too much, and last month, I found out liver cells were damaged. And then started above things again.
------ Post added on Nov 13, 2023 at 1:07 PM
Ado siradaMatath thiyanawa. Bara 70kg wage thibba (5. 4'').
Passe masa 2k 1/2 hour wage awidda, beheth biwwa artolip 5mg da koheda.
Masa 2kin baladdi mona magulak wath ne. Bara 64 kg wela... Doctor kiyanwa bara echchara adu wenna be kiyala masa 2ta![]()