Favorite book ever?

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
anyone remember this book? which mainly a picture book for small children, i could remember a one picture of this book..there was a duck and ducklings at the end of the long pipe covered with tarmac and the duck goes to the other end of the pipe .the ducklings follows her. but through the pipe. then they are all covered with tarmac..the interesting thing is now the duck begins to search for her kids unable to identify them being all black:(

ඔව් මතකයි. එත් පොතේ නම මතක නෑ.
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
when i was a child i used to read some interesting storybooks(sinhala of course) with attractive pictures those might had been given by china and soviet russia to our schools...since both my parents were school teachers they used to bring them from school. i was very fond of them ..unfortunately the memory of them faded with time:(. only i can remember is ..there was a story of fish in yangtze river..and another one is caleed "soviet russiawa." and another one called punchi rawum banis gediya.,

scan0026.jpg

ඔය චීන පොතේ නම "දණ්ඩි පැටව් මකර දොරටුව උඩින් පැන යාම". ලඟදි ඕක පින්තූරත් එක්ක දාල තිබුණා:
http://aagiyakatha.blogspot.co.uk/2013/04/blog-post_28.html
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මිහායෙල් ෂොලොහොව් ගේ පොත් කියවපු අය ඉන්නවද?
"දොන් පෙදෙසේ කතා", "පෙරළූ නැවුම් පස" එහෙම?
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ප්‍රියතම පොත කියලා එක පොතක් නම් කියන්න බෑ.

    ප්‍රියතම පොත් අතර ඉස්සරහින්ම තියෙන පොත තමයි ඩෙනිස්ගෙ දස්කම් කියන කත්‍යානා අමරසින්හ පරිවර්තනය කරපු පොත. ඒක Victor Dragunsky කියන ලේඛකයාගේ The Adventures of Dennis කියන පොතේ පරිවර්හනයක් (මම මෙ ලේඛකයාගේ තවත් පොත් තියෙනවද කියලා හෙව්වත් හොයාගන බැරිවුනා.)
    තව ආතර් කොනන් ඩොයිලිගේ the lost world පොතෙ චන්දන මෙන්ඩිස් පරිවර්තනය පරිවර්තනය කරපු සැගවුණු ලොවේ සවාරියක් පොතත් ඒ ලිස්ට් එකේ උඩින්ම තියෙනවා.
    ඊට අමතරව ෂර්ලොක් හොල්ම්ස්, අගතා ක්‍රිස්ටිගේ පොත් ,මොන්ත ක්‍රිස්තො සිටුවරයා,ටොම් සෝයර්,හකල්බරි ෆින්(+ මාර්ක් ට්වේන්ගෙ අනිත් පොත්),බිගල්ස්වර්ත් පොත් කැමතිම පොත් අතර තියෙනවා.
    ඒ වගෙම ජෙරමි.කේ. ජෙරම්ගෙ ,මයිකල් ක්‍රික්ටන්ගෙ පොත්වලටත් ආසයි
    කාලෙකදි රයිඩර් හැගාඩ්ගෙ පොත්,ටාර්සන් පොත් ,ඉනිඩ් බ්ලයිඅන්ගේ පොතුත් කැමතිම පොත් අතර තිබ්බා දැන්නම් අලුතින් ඒ පොත් කියවන්න හිතෙන්නේ නෑ.
    ලන්කාවේ ලියවුණු පොත් අතරින් ඩබ්ලියු.ඒ.සිල්වා මහතාගේ ලක්ෂ්මි සහ අනිත් පොතුත් මඩොල් දූවත්,දොන් පීටර් පියතුමාගෙ පොතුත් කැමතිම පොත් අතර තියෙනවා.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    පොත් නම් ගොඩක් කියවල තියනවා ....එකකට එකක් නොදෙවෙනි සුපිරිම පොත් ගොන්නක් කියවල තියනවා ...එත් බන් අමතක නොවන එක පොතක් තියනවා කරුණාසේන ජයලත් ගේ " ගැහැණු ළමයි " නවකතාව ...බොළද අවරගණයේ කතාවක් විදියට තමයි විචාර නම් ... හැම එකාම අහල ඇති ඒත් කියවල නැතුව ඇති...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මිහායෙල් ෂොලොහොව් ගේ පොත් කියවපු අය ඉන්නවද?
    "දොන් පෙදෙසේ කතා", "පෙරළූ නැවුම් පස" එහෙම?

    have read peralu nawum pasa :P my favorite out of all the russian books about revolution like amma or wane pannaraya labu sati :P:P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සරත් විජේසූරිය මහතාගේ පොත්
    රැසියන් පරිවර්තන

    russian translations :love::love: grew up reading and loving russian fairy tales

    ප්‍රියතම පොත කියලා එක පොතක් නම් කියන්න බෑ.

    ප්‍රියතම පොත් අතර ඉස්සරහින්ම තියෙන පොත තමයි ඩෙනිස්ගෙ දස්කම් කියන කත්‍යානා අමරසින්හ පරිවර්තනය කරපු පොත. ඒක Victor Dragunsky කියන ලේඛකයාගේ The Adventures of Dennis කියන පොතේ පරිවර්හනයක් (මම මෙ ලේඛකයාගේ තවත් පොත් තියෙනවද කියලා හෙව්වත් හොයාගන බැරිවුනා.)
    තව ආතර් කොනන් ඩොයිලිගේ the lost world පොතෙ චන්දන මෙන්ඩිස් පරිවර්තනය පරිවර්තනය කරපු සැගවුණු ලොවේ සවාරියක් පොතත් ඒ ලිස්ට් එකේ උඩින්ම තියෙනවා.
    ඊට අමතරව ෂර්ලොක් හොල්ම්ස්, අගතා ක්‍රිස්ටිගේ පොත් ,මොන්ත ක්‍රිස්තො සිටුවරයා,ටොම් සෝයර්,හකල්බරි ෆින්(+ මාර්ක් ට්වේන්ගෙ අනිත් පොත්),බිගල්ස්වර්ත් පොත් කැමතිම පොත් අතර තියෙනවා.
    ඒ වගෙම ජෙරමි.කේ. ජෙරම්ගෙ ,මයිකල් ක්‍රික්ටන්ගෙ පොත්වලටත් ආසයි
    කාලෙකදි රයිඩර් හැගාඩ්ගෙ පොත්,ටාර්සන් පොත් ,ඉනිඩ් බ්ලයිඅන්ගේ පොතුත් කැමතිම පොත් අතර තිබ්බා දැන්නම් අලුතින් ඒ පොත් කියවන්න හිතෙන්නේ නෑ.
    ලන්කාවේ ලියවුණු පොත් අතරින් ඩබ්ලියු.ඒ.සිල්වා මහතාගේ ලක්ෂ්මි සහ අනිත් පොතුත් මඩොල් දූවත්,දොන් පීටර් පියතුමාගෙ පොතුත් කැමතිම පොත් අතර තියෙනවා.

    books from good old school days :P

    Books by K Jayathilaka and by Jefrry Archer

    :P:P

    පොත් නම් ගොඩක් කියවල තියනවා ....එකකට එකක් නොදෙවෙනි සුපිරිම පොත් ගොන්නක් කියවල තියනවා ...එත් බන් අමතක නොවන එක පොතක් තියනවා කරුණාසේන ජයලත් ගේ " ගැහැණු ළමයි " නවකතාව ...බොළද අවරගණයේ කතාවක් විදියට තමයි විචාර නම් ... හැම එකාම අහල ඇති ඒත් කියවල නැතුව ඇති...

    gahunu lamai..let me see if I can find it
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Read Viragaya for the first time recently...any body who thinks its the greatest sinhala book?

    Do you read sinhala books too? I don't like reading because book prices are fucking high :P can't afford to buy books with this cost of living :P Otherwise I'd have read all these books :(

    recently I went to buy a book for one of my friends as a gift...then I changed my mind :lol::lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    It's good, at last you wanted to find "gahanu lamai"..but it won't be easy though :rofl::rofl::P It's hard to find good girls these days :baffled::baffled::baffled::P

    Let me find you a good "kapuwa" :lol:

    not in need of girls :D

    Do you read sinhala books too? I don't like reading because book prices are fucking high :P can't afford to buy books with this cost of living :P Otherwise I'd have read all these books :(

    recently I went to buy a book for one of my friends as a gift...then I changed my mind :lol::lol:

    I do sometimes :P yup books are freaking expensive :(

    most my expenses are on booze and books :( I want to own the books I read too so borrowing or ebooks are not options.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    not in need of girls :D

    I do sometimes :P yup books are freaking expensive :(

    most my expenses are on booze and books :( I want to own the books I read too so borrowing or ebooks are not options.

    Yep, you don't get that feeling with ebooks :( It's not comfortable to read on screens..not like printed ones..

    At least you know for what and where your money goes..But I've no idea about the money I get..and my expenses :rofl: All I know is I don't have money :lol:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    machan man dan godak kalekata kalin kiyewwa "Kalu saha Sudu" kiyala pothak. Oka Russian pothaka translation akak. Apahu kiyawanna asai. Kiyawapu un ennawa nam link akak awannako.