හිඩැස වැඩි නිසා අලුතෙන්ම මතක් කරගන්න වෙයිකොතනද අපි මේක නැවැත්තුවෙ දැන්

හිඩැස වැඩි නිසා අලුතෙන්ම මතක් කරගන්න වෙයිකොතනද අපි මේක නැවැත්තුවෙ දැන්

සුදු කොල්ලා මේක බුම්ප් කරලාහිඩැස වැඩි නිසා අලුතෙන්ම මතක් කරගන්න වෙයි![]()

දහවලට ශාක ප්‍රභාසංස්ලේෂණය කර අපිට හුස්ම ගැනීමට වායුව ලබා දෙන්නේ සූර්ය්යාලෝකය උපකාරයට ගෙනය. එහෙත් රෑට එම ශාකම අපිට ලබාදුන් වායුවෙන් කොටසක් නැවත කාර්බන් ඩයොක්සයිඩ් වලට හරවයි. චන්ද්‍රයා එය නොදැක්කා සේ ඉඳින නිසා අපිට සූර්යා වැඩියෙන්ම වටීඅපට වැඩියෙන්ම වටින්නේ කුමක්ද...චන්ද්‍රයා ද සූර්යයා ද....චන්ද්‍රයා මුදුන්වෙන්නේ මැදියම් රැයේදී ය. මැදියම් රැය අන්ධකාරය. චන්ද්‍රයා එම අන්ධකාරය දුරලා අපිට ආලෝකය ලබා දේ. එසේ වුවද, සූර්යයා මුදුන් වෙන්නේ ගිනි මධ්‍යහනේ ය.ගිනි මධ්‍යහනය කොහොමත් ආලෝකමත් ය. එනම්, සූර්යයා අපට එලිය දෙන්නේ එසේ "කොහොමත් ආලෝකමත්" වූ ගිනි මධ්‍යහන කාලයේ ය. එබැවින්, අපට වැඩියෙන්ම වටින්නේ චන්ද්‍රයා ය.


එසේ වුවද රාත්‍රී අන්ධකාරය නසා චන්ද්‍රයා අපට ආලෝකය ලබා දේ. නමුත් සූර්යයා අපට ආලෝකය ලබාදෙන්නේ කොහොමත් ආලෝකමත් වූ දිවාකාලයේ ය.දහවලට ශාක ප්‍රභාසංස්ලේෂණය කර අපිට හුස්ම ගැනීමට වායුව ලබා දෙන්නේ සූර්ය්යාලෝකය උපකාරයට ගෙනය. එහෙත් රෑට එම ශාකම අපිට ලබාදුන් වායුවෙන් කොටසක් නැවත කාර්බන් ඩයොක්සයිඩ් වලට හරවයි. චන්ද්‍රයා එය නොදැක්කා සේ ඉඳින නිසා අපිට සූර්යා වැඩියෙන්ම වටී![]()

ආලෝකය විදුලිය මගින්ද, දහවල් කාලයේ සූරාලෝකය විදුලියට හැරවීමෙන් ලබා ගත හැකිය. එහෙත් වාතය නොමැතිව ජීවත් වීමට නොහැක. එබැවින් චන්ද්‍රයා නැවතත් පරාද වේඑසේ වුවද රාත්‍රී අන්ධකාරය නසා චන්ද්‍රයා අපට ආලෝකය ලබා දේ. නමුත් සූර්යයා අපට ආලෝකය ලබාදෙන්නේ කොහොමත් ආලෝකමත් වූ දිවාකාලයේ ය.![]()
චන්ද්රාලෝකය අපට පැහැදිලිව දක්නට ලැබේ. මන්දයත් චන්ද්රාලෝකය ලැබෙන්නේ අන්ධකාර පසුබිමක බැවිනි. නමුත් සූර්යාලෝකය ලැබෙන්නේ දිවා කාලයේ ආලෝකමත් වූ පසුබිමක් තුල නිසා සූර්යාලෝකය අපට පැහැදිලිව දක්නට නොලැබේ.ආලෝකය විදුලිය මගින්ද, දහවල් කාලයේ සූරාලෝකය විදුලියට හැරවීමෙන් ලබා ගත හැකිය. එහෙත් වාතය නොමැතිව ජීවත් වීමට නොහැක. එබැවින් චන්ද්‍රයා නැවතත් පරාද වේ

චන්ද්‍රයා වළාකුළු වලින් වැසුනු විට ආලෝකයක් නොදේ. හිරු වළාකුළු වලාකුලුවලින් වැසුනු විට පෙරටත් වඩා සෞම්‍ය ආලෝකයක් ලබා දේචන්ද්රාලෝකය අපට පැහැදිලිව දක්නට ලැබේ. මන්දයත් චන්ද්රාලෝකය ලැබෙන්නේ අන්ධකාර පසුබිමක බැවිනි. නමුත් සූර්යාලෝකය ලැබෙන්නේ දිවා කාලයේ ආලෝකමත් වූ පසුබිමක් තුල නිසා සූර්යාලෝකය අපට පැහැදිලිව දක්නට නොලැබේ.![]()

හිරු පායන්නේ දවල් කාලයේ ය. දහවල් කාලය කොහොමත් ආලෝකමත් ය. එසේ නොවෙන්නේ නම් එය දහවල් කාලය නොවේ. හිරු අපට ආලෝකය ලබාදෙන්නේ කොහොමත් ආලෝකමත් කාල වකවානුවක බැවින් හිරු හිටිය ද නොසිටිය ද වෙනසක් නැත.චන්ද්‍රයා වළාකුළු වලින් වැසුනු විට ආලෝකයක් නොදේ. හිරු වළාකුළු වලාකුලුවලින් වැසුනු විට පෙරටත් වඩා සෞම්‍ය ආලෝකයක් ලබා දේ![]()
හිරු පායන්නේ දවල් කාලයේ ය. දහවල් කාලය කොහොමත් ආලෝකමත් ය. එසේ නොවෙන්නේ නම් එය දහවල් කාලය නොවේ. හිරු අපට ආලෝකය ලබාදෙන්නේ කොහොමත් ආලෝකමත් කාල වකවානුවක බැවින් හිරු හිටිය ද නොසිටිය ද වෙනසක් නැත.

. එවිට ගත්කල හිරුගෙන් කිසිදු ආපදාවක් නොමැති අතර සඳුගෙන් යම්තාක් ආපදාවක් සමහරුන්ට සිදුවේ5) Be nice to people
on your way up
Because
you’ll need them
on your way down