Favorite Philosophy

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    1) A man with one watch knows
    what time it is;
    [FONT=&quot]A man with two watches [/FONT]
    [FONT=&quot]is never quite sure[/FONT]

    2) Don’t look where you fall,
    but look where you slipped

    3) Look at life through the wind-shield,
    not the rear-view mirror

    4) People may doubt
    what you say

    But they will believe
    what you do

    5) Be nice to people
    on your way up

    Because
    you’ll need them
    on your way down

    6) Never explain,

    14.gif
    Your friends do not need it
    14.gif
    and you enemies
    will not believe it.

    7) While seeking revenge, dig two graves
    -one for yourself

    8)Time you enjoyed wasting
    was not wasted

    9)Courage is not a lack of fear,
    but the ability to act while facing fear

    10)You’ve got to do your own growing,
    no matter how tall your father was

    11)The best way to predict your future is,
    to create it

    ______________________________________
    E-mail පණිවිඩයක් ඇසුරිනි
    ඔබගේ අදහස් වටිනේය:D:D

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Not neccessaraly...even a man with one watch can doubt what his watch displays..:yes:
    ඒක තමා. තමන්ට හරියට අඳුනා ගන්න පුලුවන් එක ඔරලෝසුවක් යොදා ගත්තනම් ඔය ප්‍රශ්නේ නෑනේ.
    අනේ මට මේකෙන් බැලුවහම වරදියිද , මේකේ වෙලාව අඩුවෙන් යයිද කියලා හැම වෙලාවෙම සැකෙන් ඉන්නේ කිසිම ශුවර් එකක් නැති අය
    අර නිකන් අපි නොදන්න ලයිව් එකේ බස් ටිකට් ගන්න කතාවක් ගියේ.
    ඒක හොඳම උදාහරණයක්:yes::yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    නෑ...ඔයාට තේරුනේ නෑ..මම කියපු දේ..
    මම කතා කලේ හරියට හදුනාගත හැකි/ නොහැකි බව ගැන නෙමේ...අනික ශුවර් එකක් නැතිවීම ගැන ඒතරම් ඍනාත්මකව සිතිය යුතු නෑ...අපි අපේ විශ්වාස යම්කිසි සැකයකට ලක්කරන කොට අපි වඩ වඩාත් විචක්ෂණශීලී වෙනවා:yes:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නෑ...ඔයාට තේරුනේ නෑ..මම කියපු දේ..
    මම කතා කලේ හරියට හදුනාගත හැකි/ නොහැකි බව ගැන නෙමේ...අනික ශුවර් එකක් නැතිවීම ගැන ඒතරම් ඍනාත්මකව සිතිය යුතු නෑ...අපි අපේ විශ්වාස යම්කිසි සැකයකට ලක්කරන කොට අපි වඩ වඩාත් විචක්ෂණශීලී වෙනවා:yes:
    :yes::yes:ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැහැලුනේ
    ඔයා කියන එකත් හරි. හැබැයි ඒක සිද්ධියෙන් සිද්ධියට වෙනස් වෙනවා
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :yes::yes:ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැහැලුනේ
    ඔයා කියන එකත් හරි. හැබැයි ඒක සිද්ධියෙන් සිද්ධියට වෙනස් වෙනවා
    ඕනවට වඩා හොද නෑ කිව්වෙ මොකක්ද ....සැකයද...
    ඔව් හරි....ඇතැම් දේවල් නං doubt කරන්න බෑ:no:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :no::no: උඹ හිතන විදිහයි මම හිතන විදිහයි වෙනස්.
    අනික එකෙක් වත් පරදින්න කැමති නෑ
    තමන්ගේ මතේමයි:lol::lol:
    මම මගේ අදහස කීවෙ.....අනික මම ඒක ජයග්‍රහණය උදෙසා කරන ලද දෙයක් නෙමේ...:D