එහෙම හොඳ කරන අයත් ඉන්නවාඔයා කියන්නෙ අපිට කර්මය රවට්ටන්න බැරි නිසා අපි නයිස් වෙනවා කියලනෙ...ඔයා කියන විදියට අපි නයිස් වුනොත් අපිට හොදක් වෙනවා...
ඒකෙන් කියවෙන්නෙ අපිට ඒ හොද ප්‍රතිලාභය ලැබෙන නිසා අපි හොද විය යුතුයි වගේ අදහසක්....(ප්‍රතිලාභයන් අපිට ලබාදෙන්නෙ මොන ඒජන්සි එකෙන්ද කියලා මෙතනය අදාල නෑ)
යම් හෙයකින් අපිට කර්මය වුනත් රැවැට්වීමට හැකියාව තිබුණොත් එතකොට...තවම අපි නයිස් විය යුතුද....
තමාට මොකවත්ම බලාපොරොත්තු නොවී හොඳ කරන අයත් ඉන්නවා
ඒත් එයාලට ලැබෙන ප්‍රතිපලේ එක නම් මොන හැන්දකින් බෙදුවත් මොකද
කොහොම හරි විය යුතු දේ වෙනවා
සමාජයට හොඳක් වෙනවානේ

තවම අපි නයිස් විය යුතුද....




අනික ඉතිං අපේ අයත් එයාලා විශ්වාස කරන දේ ප්‍රායෝගික ක්‍රියාත්මක නොකරන තත්ත්වයක්නෙ දැන් තියෙන්නෙ..



