favourite Coffee Brand ?

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    හරිස්චර්න්ද්‍ර තමා ඉතින්.අතරින් පතර රයිගම්.කෝපි වලට වැඩි ආසාවක් නෑ .ඉඳලා හිටලා කිරිකෝපි එකක් ගැහුවොත් තමා.ඒකට තමා චන්දරේ යුස් කරන්නේ..........
    බඩ අශ්පට් වෙලාවට තමා ඉතින් කිරි නැතුව අමුවෙන්ම ගහලා දාන්නේ :lol: