මොන මගුලක්ද බන් දැන් FB එක නම් චෙර වෙලා තියනේනේ
අමුතු මානසිකත්වයකින් ඉන්න ඩයල්
අපේ ගෙවල් ලග එකෙක් ඉන්නව පොරගෙ අම්ම තාත්තා නැති උනා
මූයි උගේ සහෝදරයොයි අම්ම ගැන අපි තරම් වත් බැලුවෙ නැ
දැන් අම්මගෙ තාත්තගේ ගැන ෂෙයාර් කරනව
මට දැන් යකා නැගල ඉන්නෙ

මායි යාලුවොයි කථා උනා මූට දැන් මූණට කියන්නත් බෑ යාළුවෙක් නිසා
මට අහන්නමයි හිතෙන්නෙ බොරුවට FB එකේ අනුකම්පාව ගන්න
අම්මට අප්පට වතුර පොදක් දෙන්නෙ නැතුව ඔහොම දාන එක හරිද කියල...
උඹල මොකද කියන්නෙ